The title of the page
Alti (2020) Sinhala Subtitles
Alti (2020) Sinhala Subtitles
6

Alti (2020) Sinhala Subtitles | “දුරකතනය” | සිංහල උපසිරැසි සමඟ

(Alti (2020) Sinhala Subtitles) (Alti (2020) Sinhala Sub) (Alti Sinhala Sub) (Alti Sinhala Subtitles)

“දුරකතනය”කියන්නේ කොයිතරම් භයානක දෙයක් ද? කුට්ටි ,ජොනි ,ගුණා කියන්නේ හොඳම යාලුවො තුන් දෙනෙක් .මේ තුන් දෙනාටම රස්සා නෑ.දුප්පත් අය,මේ තුන්දෙනා ඔහේ එහේ මෙහේ රස්තියාදු ගහන එක තමයි කරන්නේ.කුට්ටි පොඩි කාලේ ඉඳන්ම මේරි කියන එයාගේ ගමේ ඉන්න කෙල්ලට ආදරේ කරනවා.හැබැයි කුට්ටි මොන දේ කරත් මේරි නම් කුට්ටිට පොඩ්ඩක්වත් කැමති නෑ ,කුට්ටිව දැක්කමත් මේරිට කේන්ති යනවා.

ගුණාගෙයි ජොනීගෙයි ලොකුම වැඩේ තමයි කුට්ටිට මේරිව කැමති කරවගන්න එක එක අදහස් දෙන එක .හැබැයි මේ එක අදහසක්වත් හරි ගියේ නම් නෑ.දවසක් යාලුවො දෙන්නා කුට්ටිට කියනවා මේරිට එකපාරම විවාහ යෝජනාවක් කරන්න කියලා.කුට්ටිත් රෝස මලකුත් අරන් ගිහින් පාරෙදී හැමෝම ඉස්සරහ මේරිට විවාහ යොජනාවක් කරනවා.මේරිට මේකට හොඳටම කේන්ති ගිහින් කුට්ටිට නරක වචනෙන් බැනලා ,

මේරි එයාගේ ෆෝන් එක එලියට අරගෙන කුට්ටිටත් එයාගේ ෆෝන් එක එලියට ගන්න කියනවා.මේරිට හොඳ පෙනුමට තියෙන ටච් ෆොන් එකක් තිබුණත් , කුට්ටිට තියෙන්නේ නිකන්ම නිකන් බටන් ෆෝන් එකක් .ෆෝන් දෙකවත් ගැලපෙන්නේ නැතිකොට ඒ දෙන්න කොහොම ගැලපෙන්නද කියලා මේරි කුට්ටිට හැමොම ඉස්සරහ අපහස කරනවා.මේකෙන් ලැජ්ජ වුන කුට්ටි එයාට කරපු දේ මේරිටත් කරන්න ඕනමයි කියල හිතාගන්නවා.ඒ නිසා මේ අය කොහොමහරි මේරිට තියෙනවට වඩා හොඳ ෆෝන් එකක් ගන්න තමයි හඳන්නේ.ඊට පස්සේ තමයි හොඳම හරිය යන්නේ.මේ අයට ෆොන් එකක් නිසා හිතගන්නවත් බැරි ප්රශ්න වලය තමයි මූණ දෙන්න වෙන්නේ.කතාවේ අවසානයේ වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login