The title of the page
Local Sarakku (2024) Sinhala Sub
Local Sarakku (2024) Sinhala Sub
6.6

Local Sarakku (2024) Sinhala Subtitles | “දේශීය අරක්කු” | සිංහල උපසිරැසි සමඟ

(Local Sarakku (2024) Sinhala Subtitles) (Local Sarakku (2024) Sinhala Sub) (Local Sarakku Sinhala Subtitles) (Local Sarakku Sinhala Sub)

අරක්කු වලට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන කතාවක් මේක .සරවනා කියන්නේ උදේ ඉඳන් ම අරක්කු බීගත්ත ගමන් ඉන්න කෙනෙක්.මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ නංගී එක්ක .ගෙදර හැමවියදමක්ම බලාගන්නෙ සරවනාගේ නංගී.සරවනාගේ නංගී සරවනාට අරක්කු බොන එක නවත්තන්න කියලා කොච්චර බැන්නත් සරවනා නම් නංගි කියන දේවල් කනකටවත් ගන්නේ නෑ.සරවනා අරක්කු බොන්න සල්ලි ඉල්ලගනිනෙත් නංගිගෙන් ,නංගි සල්ලි දුන්නේ නැත්තන් එයා කාගෙන් හරි ණයට සල්ලි ඉල්ලගෙන බොනවා.

අඩුම ගානේ දවසකට අරක්කු බොන්න යන වියදම හොයාගන්නවත් මෙයා රස්සාවක් කරන්නේ නෑ.සරවනාගේ මාමා සරවනාට රස්සාවල් ගොඩක් හොයලා දීලා තිබුණත්,අරක්කු වලට තියෙන ඇබ්බැහිය නිසාම එයාට ඒ රස්සාත් නැති වෙනවා.අරක්කු වෙන්වෙන් ඕනම දෙයක් කරන කෙනෙක් තමයි සරවනා කියන්නේ.අරක්කු තරම් එයාට කිසිම දෙයක් වැදගත් නෑ. අරක්කු වෙනුවෙන් සරවනා කරපු දෙයක් නිසා සරවනාට” මහෙශ් “කියන කෙල්ලව කසාද බඳින්න වෙනවා.මහේශ් කියන්නෙර් චිත්රපටි වල රඟපාන නිළියක් .සරවනා, මහේශ් දෙන්නා එක වහලක් යටට ගියාම මොනා වෙයිද ?සරවනාගේ අරක්කු වලට තියෙන ආසාව නිසා මහේශ්ට මොන වගෙ කරදර වලට මූණ දෙන්න වෙයිද?අරක්කු කියන්නේ මොන තරම් භයානක දෙයක් ද?මේ හැමදෙයක්ම දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චමේලි ඒකනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චමේලි ඒකනායක

November 9, 2023


23
Total Subtitles

3 comments

  1. පසිඳු අමන්ඳ ගුණතිලක
    Cineru_users

    ස්තූතියි 🙏

  2. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  3. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login