The title of the page
All That We Loved (2023) E01-E02 Sinhala Subtitles
All That We Loved (2023) E01-E02 Sinhala Subtitles
9.7
87

All That We Loved (2023) E01-E02 Sinhala Subtitles | පළවෙනි ආදරය | සිංහල උපසිරැසි සමඟ

කෝ යූ, කෝ ජුන් හී කියන්නෙ එකම හාරා උසස් පාසලේ ඉන්න යාලුවො දෙන්නෙක්.. කෝ යූ බාස්කට්බෝල් ක්‍ර්‍රීඩවට උනන්දුවක් දක්වන දඟකාර තරුණයෙක්. එතකොට ජුන් හි ඉගෙනීමට උනන්දු තරුණයෙක්. 2006 අවුරුද්දෙ දි මේ දෙන්නගෙ වයස අවුරුදු 18යි. ඉන්ද්‍රීය මාරු කිරීමක් නිසා මේ දෙන්නගෙම මතකයන් හුවමාරු වෙනවා.මෙයාලගෙ ඉස්කෝලෙට එනවා ලස්සන ගෑණු ළමයෙක්. මේ දෙන්නා අතරට එයා සම්බන්ධ වෙන්නෙ කොහොමද.. එයා මේ දෙන්නගෙන් කාව තෝරගෙන ආදරේ කරාවිද. එහෙනම් අපි මේ තුන්කොන් ආදර ඉස්සරහට කොයි විදිහට දිග ඇරේවිද කියලා බලමු..
Native Title: 우리가 사랑했던 모든 것
Also Known As: Everything That We Loved , Love, Hara High School , Love, High School , Love, Do It , Uriga Saranghaessdeon Modeun Geos , Sarang, Harago , 사랑, 하라고
Director: Kim Jin Sung
Screenwriter: Kang Yoon
Genres: Romance, Youth
Tags: Student Female Lead, Student Male Lead, School Setting, Teenager Female Lead, Teenager Male Lead, Miniseries, High School, First Love, Love Triangle, Friendship (Vote or add tags)
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: May 5, 2023 
Original Network: TVING
Duration: 35 min.
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

3 comments

  1. I unable to find kdrama My strange hero sinhala sub from any of sites or blogs …i hope its a great kdrama and still a masterpiece…hope to watch it with sinhala sub before i die….😐
    Enjoying this new k drama thanks..👍

  2. Good bad mother korean drama 1ta sub dennko..

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login