8
98

All of Us Are Dead (2022) E01 Sinhala Subtitles | “අමුතු වෛරසයක්”| සිංහල උපසිරැසි සමඟ

Main Cast :- 

All Of Us Are Dead කියන්නෙ 2022 වසරේ Netflix හරහා නිකුත් වෙන පලවෙනි කොරියන් කතාමාලාව.උසස් පාසලක ඉන්න සිසුන්ට සොම්බි වෛරස් එකක් ආසාදනය වෙනවා. මේ වයිරස් එකෙන් ජීවිතේ බේරගන්නෙ කොහොමද?මේකෙන් බේරෙන්න තමන්ගෙ ජීවිත වෙනුවෙන් සටහන් කරන්න වෙනවා, නැත්නම් හැමෝම ආසාදිතයො වෙනවා. කතාව කොයි වගේ වෙයිද? එහෙනම් හැමෝම බලලා රසවිදින්නකෝ..
(All of Us Are Dead (2022) E01 Sinhala Subtitles) (All of Us Are Dead Sinhala Subtitles) (All of Us Are Dead 2022 Sinhala Subtitles) (All of Us Are Dead S01 Sinhala Subtitles)
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |17661|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


470
Total Subtitles

38 comments

  1. Nice work uchini keep it up dr.

  2. Thanks ❤❤❤🙏🙏

  3. බොහොම ස්තුතීයි සබි එකත් ඉක්මනට දුන්නට ජය වෙිවා

  4. Sub ekata thanks
    The Ice Age Adventures of Buck Wild එකේ sub එක ඔනේ 😲

  5. උචිනි අක්කේ, මම ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනව.❤

  6. Thanks sub❤️ ekata puluwnnm video copy tikath dennakoo

  7. Thank youuuu akke ❤🤘
    Episode 8k newei 12k tiyanwa

  8. තෑන්ක්ස් අක්කෙ සබට

  9. දෙනකම් බලාගෙන ඉදියේ, Thank You ❤️🔥

  10. ඔන්න සුපිරියක් පටන්ගත්තා…❤️‍🔥සබ් එකට ස්තූතියි අක්කේ.😍

  11. Gammak thama 💪

  12. Sub ekata thanks ❤

  13. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    ඊයේ ආවා අද සබත් දාලා.. මේක නම් බලන්නමයි හිටියේ.. තැන්කිව් ඈ ආදලෙයි ❤️

  14. ithuru tiakth ikmanata ona …………………sub ekt tnx

  15. බොහොම ස්තුතියි නියම වැඩක්

  16. thankyou !!! ❤

  17. thank you so much

  18. Anjula Umesh
    Cineru Family Member

    සබ් එකට තෑන්ක්ස් අක්කේ..❤️😎

  19. epic 1 vitharada ganna puluwn

    • Anjula Umesh
      Cineru Family Member

      තාම සබ් දීලා තියෙන්නෙ පලවෙනි එපියට විතරයි..

  20. Uchini Perera
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි ❤🙏

  21. ammo maru vge meknm..digtm blnv onn.sub on hode

  22. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි, ජය වේවා!

  23. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  24. okkotoma sub dendoo…

  25. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  26. Sub ek enkn bln hitpu series ekk.
    Hituwe na mechchr ikmnin sub ek dei kiyl.
    Thanx thanx thanx………………….❤️❤️🥲❤️

  27. Me site ekt mn godc kamthi. Mokad anith site වල නැති sub ගොඩක් මෙකෙ තියෙනවා <3

  28. thanks for sub sis

  29. Thank you 💜️💐

  30. Thanks…🥰🍒

  31. Thanks for the sub!!!

  32. Film eka ganne khomada

    • Anjula Umesh
      Cineru Family Member

      වීඩියෝ පිටපත් කියන තැනින් ගන්න..VPN off කරලා සයිට් එකට එන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *