The title of the page
The Ice Age Adventures of Buck Wild Sinhala Subtitle
The Ice Age Adventures of Buck Wild Sinhala Subtitle
5.4
78

The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles | “බක් වයිල්ඩ්ගේ වික්‍රමය” | සිංහල උපසිරැසි සමඟ

(The Ice Age Adventures of Buck Wild Sinhala Subtitle) (The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitles)

කොහොමද යාලුවනේ..අද අරගෙන එන්නේ මගේ 50වෙනි සිංහල උපසිරැසිය.. ද අයිස් ඒජ් ඇඩ්වෙන්චර්ස් ඔෆ් බක් වයිල්ඩ් කියන්නේ ජිම් හෙක්ට්, රේ ඩිලෝරෙන්ටිස් සහ විලියම් ෂිෆ්‍රින් කියන අය තිර රචනය කරපු කින් ජෝන් සී ඩොන්කින් අධ්‍යක්ෂණය කරපු 2022 ඇමරිකානු පරිගණක සජීවිකරණ වික්‍රමාන්විත හාස්‍ය චිත්‍රපටයක්. මේක Ice Age Franchise එකේ හය වෙනි සීසන් එක. Pictures සහ Bardel Entertainment විසින් නිෂ්පාදනය කරපු, Disney+ මුල් චිත්‍රපටයක් විදිහට 2022 ජනවාරි 28 වන නිකුත් කරා.

මේ කතාව ගැන නම් විස්තර මුකුත්ම කියන්න ඕන නෑ. මොකද මේකෙ කලින් සීසන්ස් ටික අපි හැමෝම වගේ බලලා තියෙනවා. මොකද මේක ඒ තරම්ම ජනප්‍රිය චිත්‍රපටයක්. මේ කතාව ගැන පොඩි විස්තරයක් කිව්වොත්, ක්‍රෑෂ් සහ එඩී කරන වැඩ නිසා මැනීට තරහ ගිහින් එයාලට බනිනවා. ඔයාලා දන්නවනේ ඉතින් ඒ දෙන්නගේ වැඩ. ඉතින් මෙදා පාර බැනුම් ඇහුවට පස්සේ එයාලා දෙන්නට පොඩි වරදකාරී හැඟීමක් ඇතිවෙනවා. ඒ නිසා එයාලා දෙන්නා කාටත් කියන්නෙ නැතුව හොරෙන්ම මහ රෑ එයාලගෙ ඉරණම එයාලටම තනියෙම ලියාගන්න ඕන කියලා එයාලා රංචුවෙන් අයින් වෙලා නැති වුණ ලෝකයේ බක්ව හොයාගෙන යනවා.

ඉතින් මේ විස්තරේ හොඳටම ඇති. මෙතනින් එහාට වෙන්නේ මොකද්ද කියලා ඔයාලා කතාව බලලම දැන ගන්නකෝ. මේක අනිත් සීසන්ස්ව වගේ නෙවෙයි. ටිකක් විතර වෙනස් විදිහෙ එකක්. මොනා නැතත් ආසාවෙන් හිනා වෙවී බලන්න පුළුවන් ක්‍රෑෂ්ගෙයි එඩීගෙයි වැඩ නිසා.

~ මම හංසන හෙට්ටිආරච්චි ~

(The Ice Age Sinhala Subtitle) (The Ice Age 2022 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


150
Total Subtitles

24 comments

  1. සීක්රට් එන් ( Secret N )
    Cineru Family Member

    අෆ්ෆා.. අපේ කොල්ලෝ ඒකත් දාලා.. එලම එලම සහෝ… ❤️❤️

  2. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  3. හංසන සහෝ, පට්ට ආ ❤️
    50 වෙනි සබ් එකට සුභ පැතුම් 🔥
    දිගටම සබ් දෙමු ❤️🔥
    සබ් එක දෙනකම් බලන් ඉදියේ, Thank You ❤️‍🔥
    පුළුවන්නම් බ්‍රෝ A Year-End Medley (2021) කොරියන් මූවී එකටත් සබ් දෙන්නකෝ ❤️

  4. පටිට ස්තුතීයී

  5. Thanks Sub akata…

  6. 50 වෙනි සබට සුබ පැතුම් මලයා..❤️💥

  7. හිරාන්

    බලාගෙන හිටියෙ සබ් එක දානකම්.
    ගොඩක්.ස්තුතියි.
    ජයවේවා…෴

  8. තෑන්ක්ස් හංසන සහෝ….. ජය වේවා දිගටම හොද ඇනිමේශන් ටිකක් ගේන්න.

  9. ela thank bro sube ekata digatama vade karamu jayawewa

  10. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට..

  11. Thilinda Randeera

    කාටත් කලින් දුන්නට ස්තුතිය සහෝ 😍😍

  12. Sub ekata thanx

  13. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  14. අලුත්ම ෆිලුම් වල සිංහල සබ් උනු උනුවෙම cineru walin විතරයි ආ ගැම්මක් සහෝ 👌🔥

  15. මරු බං ෆිල්ම් එක ආපු ගමන් සබ් එක මෙතන 😍❤️ අනික් සයිට් වල වගේ වෙන වින්ඩෝ ඕපන් වෙන්නෙත් නෑ download cilck කරපු ගමන් බෑවෙනව

  16. අම්මෝ අංක 1ටම ආ… ජය වේවා දිගටම යමූ… ආදරෙයී

  17. අනිත් සයිට් වල ඇඩ් ගොඩ එපා වෙනෝ.. ඒකට සිනෙරු කියන්නේ ආගමක් තමා ඉතිම්

  18. නියමයි කොල්ලෝ❤️‍🔥

  19. Supiri,,, Snowpiercer Season 3 Denne nedda?

  20. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  21. සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය වේවා!

  22. Thanks for the Sub.. Keep it Bro..

  23. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login