The title of the page
Alchemy of Souls E20 Sinhala Subtitle
7.9
94

Alchemy of Souls (2022) E20 Sinhala Subtitles | “”ආත්මයන්ගේ රසවිද්‍යාව”” | සිංහල උපසිරැසි සමඟ [End]

“💫 Alchemy of Souls (2022) 💫 ”
“ආත්මයන්ගේ රසවිද්‍යාව”

Summary  – සාරාංශය

 

ඉතින් කොහමද හැමෝටම, ඔන්න එහෙනම් මම අපි හැමෝම ආසාවෙන් බලපු ඇල්කෙමි ඔෆ් සොල්ස් කතාවේ අන්තිම කොටසට උපසිරැසිය අරන් ආවා, මුලින්ම කියන්න ඔනේ මේ වෙනකන් හිටපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලා දන්නවා මේ කතා මාලාවේ තව කොටසක් මේ අවුරුද්දෙ දෙසැම්බර් අන්තිම විකාශනය වෙනවා කියලා, මම එකටත් උපසිරැසි දෙන්න බලාපොරොත්තු වෙනවා.

Alchemy of Souls 2022 E20 Sinhala Subtitle

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකෝ, මු-දොක් (නක්සු) සහ ජං යුක් අපි හැමෝම මේ දෙන්නා ගැන දන්නවානේ, ඔන්න ඉතින් රජුගේ තරුවේ ශක්තියෙන් ඉපදුන ජං යුක් එයාගේ පියාණන් මුද්‍රා කරපු ශක්ති දොරටුව විවෘත කරගෙන හොදම මායාකාරයා වෙන්න පියවර කිහිපයක් පුහුණු වෙනවා, යුක්ව පුහුණු කරන්නෙ මු-දොක්ගේ ඇගේ ඉන්න අපේ නක්සු.
ඉතින් යුක් ජිප්සු
, රියුසු, චිසු වගේම නක්සුගේ විශේෂ දක්ශතාවයක් වන තන්සුත් ඉගෙන ගන්නවා, මේ දෙවල් ඉගෙන ගන්නකොට යුක්ට ගොඩක් දෙවල් වලට මුහුණ දෙන්න වෙනවා වගේම, ගොඩක් දෙවල් වලදි එයාගේ ජිවිතය පරදුවට තියන්න සිද්ධ වෙනවා.

Alchemy of Souls E20 Sinhala Subtitle

ඒ වගේම අපේ යුක් මු-දොක්ට ආදරේ කරන්නත් පටන් ගන්නවා,

මේ අතර තමයි අයිස් ගල තියනවා නම් ආත්මය මාරු කරන්නන්ව වල් වැදෙන්න නැහැ කියලා යුක්ට දැනගන්න ලැබෙන්නෙ, ඉතින් යුක් අයිස් ගල හොයලා මු-දොක්ට දෙන්න එක ලබාගන්න උත්සහා කරනවා, ඒ වගේම නක්සු ඉන්න මේ ශරීරයේ ඇත්තම අයිතිකාරයා තමයි ජින්යෝවෝන් වල ජින් බු-යොන්, ඇය දිව්‍යමය බලය තියන පූජකවරියක්, ඇයට ඇස් පෙන්නෙ නැහැ, ඇයට ඇස් පෙන්නෙ නැති වුනාට ජින්යෝවෝන් වල ධාතු හසුරවන්න වගේම ඇගේ වටේ ඉන්න මිනිස්සුන්වත් ඇයට හොදට අදුරගන්න පුළුවන්, ඉතින් මේ බලවත් පුජකවරියගේ ඇගේ හිර වෙලා ඉන්න නිසා අපේ නක්සුට ඇගේ නියම බලය ලබාගන්න බැරි වෙනවා, එත් එකෙන් ඇයව වල් වැදෙන්නෙ නැහැ.

Alchemy of Souls 2022 Sinhala Subtitle

කොහමහරි අන්තිමට චියොන්බුවාන් වල සහකාර ග්වන්ජු ජින්-මු මේ ඉන්නෙ නක්සු කියලා දැනගන්නවා, ඉතින් ඔහු මේ නක්සුව මෝහනයකින් හසුරවලා ඇයට බලය ලබා දෙනවා, බලය ලැබුනාට පස්සෙ වල් වැදුන අපේ නක්සුව ඔහු සොන්ග්‍රිම් වලට පහර දෙන්න යවනවා, ඉතින් කතාව බලලාම ඉන්නකො.

Alchemy of Souls part 1 Sinhala Subtitle

මම මේ සාරංශයක් තමයි කිව්වෙ, දෙවනි කොටසෙන් අපිට නක්සුව අයෙමත් බලාගන්න පුළුවන්, කතාවේ කොටස් 20ක් ඉවර වුනාට මේ කතාවේ අපිට උත්තර ලැබුනේ නැති ප්‍රශ්න ගොඩක් තාමත් ඉතුරු වෙලා තියනවා, ඉතින් ඒ ඉතුරු ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඔයාලා හැමෝම අනිත් කොටසෙදිත් අපිත් එක්ක එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා…

 

එහෙනම් අලුත් කතාවකින් හම්බවෙමු, හැමෝටම සුබ දවසක්!

(Alchemy of Souls E20 Sinhala Subtitle)(Alchemy of Souls 2022 Sinhala Subtitle)(Alchemy of Souls S01E20 Sinhala Subtitle)(Alchemy of Souls Part 1 Sinhala Subtitle)(Alchemy of Souls E20 Sinhala Sub)(Alchemy of Souls 2022 Sinhala Sub)(Alchemy of Souls S01E20 Sinhala Sub)(Alchemy of Souls Part 1 Sinhala Sub)

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

30 comments

  1. Thank you….Season eka digatama dunnata..ikmanin

  2. thanks akkee

  3. Thank you very much akke…❤❤alut ekkatat sub demuuu…

  4. Dahami dharmamali
    Cineru Family Member

    ගොඩාක් ස්තුතියි අක්කේ AoS සබ් දුන්නට…..
    ඔයා නිසා ලස්සන කතාවක් බලන්න පුළුවන් වුනා…
    Thank you so much ❤️❤️

  5. Thanks akke . Season 2 th aniwarenma denna hode

  6. Randilmanamperi
    Cineru_users

    සබ් එකට තෑන්ක්ස් ❤️

  7. සබ් එකට තෑන්ක්ස් ❤️
    දෙවනි කොටසෙන් හම්බවෙමු, හැමෝටම සුබ දවසක්!

  8. Thanks love ❤️

  9. Anuradika Arachchige

    තැක්යු අක්කේ දෙවනි කොටසටත් මේ වගේ ලස්සනට සබ් එකක් දෙන්න, ගුඩ් ලක් ❤️

  10. SUB ekata thanks 😍😍
    Puluwannam Doctor Stranger 2014 k drama ekata sub denna

  11. tanx for sub ”” deveni kotasat aphu gamanma denna ….,,,.

  12. Thanky You For All Subtitles. Part 2 Ekatath one?
    😉 <3

    • Akke “tow cops ” ekata sub dendakooo…🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  13. අවසානය වෙනකම් ඉක්මනින් සබ් එක දුන්න ට ගොඩක් ස්තුතියි .සුපිරි කතාවක් තමා . දෙවෙනි එකත් අවහම දෙන්ඩ .

  14. thank you …….

  15. Krishani
    Cineru_users

    Meka nam godaaaak lassana drama 1k. Mm balapu fantasy drama walin mm godakma kamati mekata. A wagema meka lassanatama sinhala subtitle dunnata oyata thank you so much 💜️💐💜️💜️💜️💜️💜️💜️💐💐💐💐💐💐💐💐💐

  16. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Extraordinary you ekata sub dennakoo..

  18. the ghost doctor එකට සබ් දෙන්නකො

  19. Thanks Sub Ekata

  20. Thank you so much මේ වගේ ලස්සන කොරියන් කතා ව්ලට සබ් දෙනවට… තව තවත් සබ් හදන්න ශක්තිය දෛර්‍ය ලැබේවා…

  21. Season 2 ekath aniwarenma december waladi denn akke. Season 1 eke sub dunnt godk thanx

  22. ada part two eke first episode eka release una ekatath ikmanata sub onee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login