The title of the page
Alchemy of Souls E08 Sinhala Sinhala Subtitl
7.9
94

Alchemy of Souls (2022) E08 Sinhala Sinhala Subtitles | “”ආත්මයන්ගේ රසවිද්‍යාව”” | සිංහල උපසිරැසි සමඟ

“💫 Alchemy of Souls (2022) 💫 ”
“ආත්මයන්ගේ රසවිද්‍යාව”

Information – විස්තර

Native Title: 환혼
Drama: Alchemy of Souls
Country: South Korea
Episodes: 20
Aired: Jun 18, 2022 – Aug 21, 2022
Aired On: Saturday, Sunday
Original Network: Netflix, tvN
Duration: 1 hr. 20 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Can This Person Be Translated? , Salvation Interpreter , Welcome , Soul Marriage , Resurrection , Guwoneui Tongyeok , Hwan Hon , 구원의 통역 , 환혼 , 이사람통역이되나요 , Return , Hwanhon
Screenwriter: Hong Jung Eun, Hong Mi Ran
Director: Park Joon Hwa
Genres: Action, Historical, Romance, Fantasy
Tags: Spirit, Transmigration, Multiple Mains, Strong Female Lead, Master/Disciple Relationship, Assassin Female Lead, Age Gap [Real Life], Prince Male Lead, Magical Power, Birth Secret (Vote or add tags)

කාස්ට් – Cast

Lee Jae Wook | Jang Uk – ජං-යුක්

 

ඔහු මීට පෙර “Search: WWW” | “Extraordinary You” | “When the Weather Is Fine” සහ “Do Do Sol Sol La La Sol” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Jung So Min | Mu Deok – මු-දොක්

ඇය මීට පෙර “Bad Guy” | “Playful Kiss” | “Standby” | “Can We Get Married?” | “Big Man” | “D-Day” | “The Sound of Your Heart” | “My Father is Strange” | “Because This Is My First Life”| “The Smile Has Left Your Eyes” | “Soul Mechanic සහ ” Monthly Magazine Home ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Hwang Min Hyun| Seo Yul – සියෝ යුල්

ඔහු මීට පෙර “Live On” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Shin Seung Ho | Go Won – ගෝ වොන්

ඔහු මීට පෙර “A-Teen ” | ” A-Teen 2 ” | ” Moment at Eighteen” සහ ” How to Buy a Friend” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Support Role

Summary – සාරාංශය

ඉතින් කොහමද ලමයි ඔන්න මම අලුත් කතාවක් අරගෙන ආවා, මේ කතාව තමයි Alchemy of Souls (2022), මේ කතා මාලාව හැම සතියකම සෙනසුරාදා සහ ඉරිදා 21:10 KST විකාශය වෙනවා.

ඉතින් කතාව පැත්තට හැරෙනවා නම්…
සුළග, වලාකුළු සහ වර්ෂාව අහසේ ශක්තියෙන් පාලනය කරනවා, මේ විශාල ශක්තිය පොලවට ලගා වෙලා, ඒ ශක්තිය ග්යොන්චොන්ඩේහෝ විල වටේ මුර්තිමත් වෙලා රටක් ගොඩ නැගුනා… ඒ විශාල විල ලග තියන රටේ නම ඩේහෝ කියලා නම් වුනා, මේ මහා ශක්තිය පාලනය කරන්න පුළුවන් බලය තිබුන මිනිස්සුන්ව මායාකාරයන් කියලා හැදින්නුවා. මේ කතාව ඉතිහාස පොත් වලවත්, සිතියමකවත් නොපවතින ස්ථානයක් වන ඩේහෝ වල මායාවරුන්ගේ කතාවයි.

ඩේහෝ රටේ ජං-යුක් කියලා වංශවත් පවුලක පිරිමි ලමයෙක් ඉන්නවා, රට පුරාම ඉන්න
මිනිස්සු කතා කරන ඔහුගේ උපත ගැන අප්‍රසන්න රහසක් තියනවා, ඒ වගේම ඔහුගේ පියා ප්‍රධාන මායාකාරයෙක් එත් ඔහු ජං-යුක්ට මන්ත්‍ර ගුරුකම් පුහුණු කරන්න බැරිවෙන්න
බන්ධනයක් කරනවා, ඉතින් මේ ජං-යුක් ඒ බන්ධනය අයින් කරගන්න, රට පුරාම ඉන්න ගුරුවරුන්ගෙන් පුහුණුවිම් ලබනවා, එත් ඒ කිසිම කෙනෙක් ජං-යුක්ගේ පියා කරපු බන්ධනය බිඳීන්නෙ නැහැ, ඒ නිසා ජං-යුක්ම ඔහුගේ ගුරුවරයාව හොයාගන්න තීරණය කරනවා, ඉතින් මේ අතරේ තමයි ඔහුට මු-දොක්ව හම්බවෙන්නේ…

මු-දොක්ට කලින් අපි දැනගෙන ඉන්න ඔනේ තව කෙනෙක් ඉන්නවා, ඒ තමයි නක්සු… නක්සු කියන්නේ මායාකාරයන්ව ඝාතනය කරන ඝාතකයෙක්. මේ නක්සුට සොන්ග්‍රිම් වල නායකයාගේ ආත්මය අරන් එන්න කියලා නියෝගයක් ලැබෙනවා, ඒ අතරේ නක්සුට තුවාල වෙලා ඇය ඇගේ ආත්මය මු-දොක්ගේ ඇගට මාරු කරනවා, “හ්වන්හොන්සොල්” (මළවුන්ගේ ආත්ම නැවත ජීවතුන් අතර) මු-දොක් කියන්නේ ශාරීරිකව දුර්වල කෙල්ලෙක් ඉතින් ඇගේ ශරීරයට නක්සු මාරු වුනාට පස්සෙ නක්සුගේ බලය අවහිර වෙනවා…

එහෙනම් මම තවත් කතාව කියන්නෙ නැහැ, මොකද වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකෝ හැමෝටම සුබ දවසක්!

 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

10 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Thanks for sub ❤️

  2. ammooooo thanks dear

  3. anit kotasat ikmanta denna

  4. Thank You…

  5. Anuradika Arachchige

    Thankyou අක්කෙ, පුළුවන් නම් විඩියෝ එක ආවා ගමන් සබ් එක ඉක්මනට දෙන්නකො… ඔයා කලින් සබ් දුන්නා වගේ, පුළුවන් නම් විතරක්. මේ පාරත් ඉක්මනට දුන්නා, ශුටින් ස්ටාර් එකත් ඉක්මනට ඉවර කරයි කියලා මම හිතනවා.

  6. Thank you. Ilaga ekath ikmaninma denna balanna

  7. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login