The title of the page
Alchemy of Souls 2 (2022) E01 Sinhala Subtitles
Alchemy of Souls 2 (2022) E01 Sinhala Subtitles
8.7
96

Alchemy Of Souls : Light & Shadow [Part 2] (2022) E01 Sinhala Subtitles | “ආලෝකය සහ සෙවණැල්ල” | සිංහල උපසිරැසි සමඟ

Alchemy of Souls -Light and Shadow (2022)
ආත්මයන්ගේ රසවිද්‍යාව : ආලෝකය සහ සෙවණැල්ල”
(Part 02)

 

 

 

 

Information – විස්තර

 

Native Title: 환혼 : 빛과 그림자
Drama: Alchemy of Souls Season 2: Light and Shadow
Country: South Korea
Episodes: 10
Airs: Dec 10, 2022 – Jan 8, 2023
Airs On: Saturday, Sunday
Original Network: Netflix, tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older
Also Known As: Alchemy of Souls: Part 2 , Hwanhon: Bichgwa Geurimja , Hwanhon: Pateu 2 , 환혼: 파트2
Screenwriter: Hong Jung Eun, Hong Mi Ran
Director: Park Joon Hwa
Genres: Action, Historical, Romance, Fantasy
Tags: Strong Male Lead, Smart Male Lead, Birth Secret, Nice Male Lead, Antihero Male Lead, Assassin Male Lead, Magical Power, Multiple Mains, Miniseries, Morally Grey Male Lead (Vote or add tags)

 

කාස්ට් – Cast

 

Lee Jae Wook | Jang Uk – ජං-යුක්

 

 

 

ඔහු මීට පෙර “Search: WWW” | “Extraordinary You” | “When the Weather Is Fine” සහ “Do Do Sol Sol La La Sol” |  “Move to Heaven” | “Alchemy of Souls Season 1” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Go Yoon Jung | Naksu / Cho Yeong – නක්සු / චෝ යොන්ග්

 

 

ඇය මීට පෙර “Hunt” | “Sweet Home Season 1” | “Law School ” සහ ” Alchemy of Souls Season 1″ වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Summary  – සාරාංශය

හෙලෝ ලමයි හැමෝටම කොහමද ඉතින්, ඔන්න මම කිව්වා වගේම Alchemy of Souls -Light and Shadow (2022) දෙවනි කොටසට උපසිරැසි අරගෙන ආවා…

 

 

 

අපි හැමෝම මේකේ පලවෙනි කොටස බැලුවානේ, එහෙනම් මම පලවෙනි කොටසේ හැදින්විමකින්ම මගේ ලිපිය පටන් ගන්නම්කෝ… හැමෝටම අපේ (Go Yoon Jung) නක්සුව මතකයි නේද? ඉතින් අපේ නක්සු මැරෙන්න ගිය වෙලාවේ එයාගේ ආත්මය දුර්වල ඇස් පෙන්නෙ නැති කෙල්ලෙක්ගේ ශරීරයකට මාරු කරනවා, මේ කෙල්ල දුර්වල නිසාම නක්සුට ඇගේ බලය ලබාගන්න බැරිවෙනවා, ඉතින් එතකොට තමයි ඇයට (Lee Jae Wook) යුක්ව හම්බ වෙන්නේ. ශක්ති දොරටුව අවහිර කරලා තිබ්බ යුක්ට එයාගේ ශක්ති දොරටුව විවෘත කරන්න අවශ්‍ය වුනා වගේම, නක්සුට ඇගේ බලය අයෙමත් ලබාගන්න අවශ්‍ය වුනා.

 

 

 

ඉතින් ඒ නිසා මේ දෙන්න ගිවිසුමක් ගහනවා,ශිෂ්‍යා සහ ගුරුතුමිය විදියට… ඉතින් මෙහෙම ඉස්සරහට යනකොට දෙන්නාට ගොඩක් දෙවල් වලට මුණ දෙන්න සිද්ධ වුනා, පලවෙනි කොටසේ කතාව ටික ටික ගාලාගෙන යනකොට නක්සුගේ ආත්මේ ඉන්න මේ ශරීරිය අයිති කෙනා (Jung So Min) ජින් බු-යොන්ගේ මතකය එන්න ගත්තා, ජින් බු-යොන් කියන්නේ ජින්යෝවොන් වල වැඩිමහල් දියණිය…
ශරීරය ඇගේ උනාට ආත්මය නක්සුගේ නිසා ඇස් පෙනුනේ නැති ජින් බු-යොන්ගේ මතක නක්සු දැනගෙන හිටියේ නැහැ…

 

කොහමහරි අයිස් ලග ලෝකයට හෙලිදරව් කරන්න ගිහින්, ජින් මුට යුක් බාදා කල නිසා නක්සු ගැන ඇහැ වැටෙනවා, එතකොට තමයි ඔහු ෂාමන් චෝයි හදපු සීනුවෙන් නක්සුව මෝහනය කරන්නේ, මේ මොහනයේ ප්‍රතිපලයක් විදියට අපේ යුක්ට මු-දොක් අතින් මැරෙන්න සිද්ධ වෙනවා, ඒ වගේම මු-දොක්/නක්සු එයාගේ සොහොන හොයාගෙන ග්යොන්චොන්ඩෙහෝ විල ලගට යනවා, ඇය විලට පනිනවා එක්කම යුක්ගේ මිනියත් පුච්චනවා, ඒ වගේම යුක් අයිස් ගලේ බලය නිසා මරණෙන් නැගිටලා එනවා වගේම, ජින් බු-යොන්/නක්සු/මු-දොක්ව ජින්යෝවොන් වලින් විලේදි බේරගන්නවා…

 

 

 

ඔන්න එතන ඉදන් අවුරුදු තුනකට පස්සෙ තමයි දැන් කතාව ගලාගෙන යන්නේ, ඉතින් මේ කොටසේදි නක්සු ඇගේ ශරීරයෙන්ම පෙනි ඉන්නවා, ඒ කියන්නේ චෝ යොන්ග් විදියට. එහෙනම් ඉන්ද්‍රජාලිකයන්ගේ ආදර කතාව අපි බලලා ඉමු… පලවෙනි කොටසකුත් තිබුන නිසා දෙවනි කොටස ගැන වැඩ සටහනක් නැහැ… එහෙනම් මම හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා, හැමෝටම සුබ දවසක් වේවා!  

 

මම සුදිෂ්නි ජාසිංහ!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


480
Total Subtitles

49 comments

  1. Thanks sis

  2. Thasitha Nilanka
    Cineru_users

    Thanks akke me kathawa enkammai balan hitiye

  3. Amooo akke oya… ❤️‍🔥
    Thnk u ikmanata sub dunnata…✨️😍

  4. Thank You

  5. ado maru sudishni, heta ekath me wage ikmnta one

  6. Thanks dr sub eka Ikmaninma dunnata…cineru team Money heist season 02 eketh sub one ikmaninma🤗

    • Welcome ☯️….මම මනිහියෙස්ට් පලවෙනි සිසන් එකට සබ් කලේ නැහැ, ටිම් එකේ අය එක හදලා දාවි…

  7. Thanks akke ❤️❤️❤️

  8. Thanks akke. Akke netflix eke dana ekt sub ek hadala denna beida

  9. willow tv series sub denko

  10. මේකනම් ආපු ගමන් දුන්නට ගොඩක් ස්තූතී..

  11. Thank you very much akke me kathawa enkal asawen bln hitiya
    Mn hithuwa cineru eken mekata aniwa sub deyi kiyla
    Meka iwara wenkl ma sub denna hodeee
    Thank you
    🤩🤩🤩

  12. Yasiru Sampath
    Cineru Family Member

    Thanks for the subtitles and good luck

  13. Dahami dharmamali
    Cineru Family Member

    Thank you so much…sudishni akke…enakal balan hitiye

  14. kiyala wedak nee…pattama patta…thankss hodee..ikmanata sub dunnata

    • Welcome ☯️… දිගටම අපි එක්ක රැදිලා ඉන්න පුළුවන් තරන් ඉක්මනට සබ් එක දෙන්නම් …

  15. ඉක්මන්ටම දීලා 😍 සුභ වෙන්න ඕනි මේවට ඇ ❤️ දෙවනි එපියත් දෙන්න ඔහොම්ම 😻

  16. Kaveesha rambukwella

    Oyata pulwanda dear zoe kiyna film eke sub ek denna sinhalen.

    • බැරිවෙයි, මොකද මම ගොඩක් කොරියන් කරන්නෙ… අනික මේ දවස්වල සතියට සබ් 4ක් කරනවා… ඉස්සරහට ඊටවත් වඩා කරන්න වෙනවා.

  17. Thnx akke hoya hoya hitiye. HDTV link ganna site ekath kiynnko

  18. Thank you♥️

  19. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  20. mata mek downlod karn hati poddak kiynnko

    • VPN යූස් කරනවනම් ඕෆ් කරලා සයිට් එකට එන්න..එතකොට වීඩියෝ පිටපත් කියලා බට්න් එකක් පෙන්වයි..එතනින් ඩවුන්ලෝඩ් කරගන්න.

  21. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login