The title of the page
Ainbo Sinhala Subtitle
Ainbo Sinhala Subtitle
4.7
73

Ainbo (2021) Sinhala Subtitle | “ගම වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

(Ainbo (2021) Sinhala Subtitles) (Ainbo (2021) Sinhala Sub)

කොහොමද හැමෝටම,😊

ඕනේම කෙනෙක් කාටුන් ෆිල්ම් බලන්න කැමති නේ.ඉතිං මේ තියෙන්නේ මේ වසරේ මාර්තු මාසේ නිකුත් වුන ලස්සන ඇනිමේෂන් චිත්‍රපටයක්. Aibo: The spirits of the Amazon තමයි මේකේ නම.වනාතරයක කතාවක්.මේ ෆිල්ම් එකට 4.7/10 IMDb අගය්ක වගේම මිලියන දහයකට අධික ආදායමක් ලබලා තියෙන ෆිල්ම් එකක්.මේකේ අධ්‍යක්ෂක තමයි Richrd Claus.

ෆිල්ම් එක ගැන විස්තරයක් කියනවා නම් මෙකේ ඉන්නේ අයින්බෝ කියලා පුංචි දඩයක්කාර ගෑනු ළමයෙක්. එයායි එයාගේ හොඳම යාලුවා ඒ ගමේ කුමාරිකාවයි, රජතුමායි ගොඩක් අය ජීවත් උනේ ඇමසන් වල කැන්ඩෙමෝ කියන ගමේ. ඉතිං මේ ගමට ශාපයක් තිබුනා යකරැණා කියලා නපුරු ආත්මයක්ගෙන්.ඒ ශාපයෙන් ගමේ මිනිස්සු හුගක් මැරුණා.ඉතිං අයින්බෝට ඒකෙන් මේ ගම බේරගන්න ඕනේ උනා.ඒ අතරතුර තමයි මේ අයිබෝට එයාගේ ආත්ම මගපෙන්වන්නෝ මුණගැහුනේ.හරිම ජොලි දෙන්නෙක් තමයි එයාලා.ඉතිං මේ ගොල්ලෝ ඒ ගම බේරගයිද? ෆිල්ම් එක බලලම ඉන්නකෝ..

මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.හොද නරක ඔයාලා කමෙන්ට් කරන්න.හැමෝටම බුදු සරණයි!

   ❤-තෙරුණි හේමචන්ද්‍ර-❤

(Ainbo 2021 Sinhala Subtitle)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තෙරුණි හේමචන්ද්‍ර සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තෙරුණි හේමචන්ද්‍ර

October 31, 2021


3
Total Subtitles

9 comments

  1. Thnq akke. Cloudy Mountain (2021) Chinese ekak tynwa ekatath dennako plz.balan inwa. Bs.! Tc

  2. පළවෙනි උපසිරැසියට සුභ පැතුම් 🎀🙂

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න

  4. thanks for the sub

  5. Congratulation theruni💐💐 keep it up

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Jai bhim sinhala sub eka denna

  8. Thanks for sub. Good work

  9. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login