The title of the page
Aakasa Veedhullo Sinhala Subtitle
Aakasa Veedhullo Sinhala Subtitle
7.3

Aakasa Veedhullo (2022) Sinhala Subtitles | “අහස් මාළිගා” | සිංහල උපසිරැසි සමඟ

(Aakasa Veedhullo (2022) Sinhala Subtitles) (Aakasa Veedullo (2022) Sinhala Subtitle) (Aakasa Veedhullo Sinhala Subtitle) (Aakasa Veedullo Sinhala Subtitle)

අද මන් ඔයාලට අරන් ආවේ තෙලුගු ආදර කතාවක්.ඒ තමයි Aakasha Veedhullo (2022).තෙලුගු Romance බලන අයට ඔන්න බලන්න ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක ගිය අවුරුද්දේ සැප්තැම්බර් 2 වැනිදා සිනමා ශාලාවල තිරගත වුනත් ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ පසුගිය ජුනි 5 වැනිදා.

Aakasa Veedhullo Telugu Movie (2022) Budget, Hit or Flop, Box Office Collection Day Wise

තෙලුගු Romance කිව්වාම Sid Sriram ගේ සින්දුවක් නැතිව කොහොමද?මේ ෆිල්ම් එකේත් Sid Sriram ගේ Ayyayayyo සිංදුව අහපු දවසේ ඉදන් තමයි මේකට සබ් එක කරන්න මම හිතුවේ.වැඩ කටයුතු එක්ක ටිකක් ප්‍රමාද වුනාට සමාවෙන්න.

දැන් යමු ෆිල්ම් එකේ Cast එක පැත්තට,මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ තෙලුගු සිනමාවට අලුතින් හදුන්වාදෙන නළුවෙක් වන Gautham Krishna.ඒ වගේම ප්‍රධාන නිළිය විදියට Poojitha Ponnada රංගනයෙන් දායක වෙනවා.මීට අමතරව Satyam Rajesh,Srikanth Iyyengar,Devi Prasad,Harshita Gaur රංගනයෙන් දායක වෙනවා.මේ චිත්‍රපටිය රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් Gautham විසින්මයි.

Aakasa Veedhullo Telugu Movie | Clapnumber

කතාව ගැන කිව්වොත් ආදරයෙන් පරාද වුනු රොක් ස්ටාර් කෙනෙක් වටා ගෙතුනු කතාවක් තමයි තියෙන්නේ.රොක් ස්ටාර් කෙනෙක්ගේ ආදර කතාවක් රසවිදින්න කියලා ආරාධනා කරනවා.

එහෙනම් හැමෝටම සුභ දවසක් ! ♥️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
VDK සත්සර

August 4, 2022


18
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සත්සර සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Sudeera rajapaksha

    Sub ekata thanks

  3. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. sita ramam nadd

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login