The title of the page
6
87

Aaha Kalyanam (2014) Sinhala Subtitles | ටියුබ් ලයිට් ආදරේ | සිංහල උපසිරස සමග|

2014 අවුරුද්දේ පෙබරවාරි 21 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල තවත් ලස්සන තෙලිඟු ආදර කතාවක් තමයි ඔයාලට අරන් ආවේ.Imdb 5.9 ක අගයකුත් , google users like 86% කුත් ලැබිල තියෙනවා..

ප්‍රධාන නලුවනම් මාත් ගොඩක්ම කැමති කෙනෙක් ඉන්නේ.තෙලිඟු සිනමාවේ Natural star ලෙස නම් දරා සිටින Nani තමයි මෙහෙම ප්‍රධාන නලුවා විදියට එක් වෙන්නේ.ප්‍රධාන නිලිය ලෙස Vaani Kapoor තමයි එක් වෙන්නේ.එයානම් සීමිත චිත්‍රපට ගානකට විතරයි රංගනයෙන් එක් වෙලා තියෙන්නේ .

කතාව පැත්ත පොඩ්ඩක් මතක් කරොත් මෙහෙමයි.shakthi සහ shruthi කියන්නේ කොලේජ් එකේ අන්තිම අවුරුද්දේ ඉන්න දෙන්නෙක්.ඉතින් කොලේජ් එකේ කෑම කන්න එපා වෙන නිසා ශක්ති යනව යාලුවොත් එක්ක කාගෙද කියලවත් නොදන්න වෙඩින් එකකට හොඳට කන්න හිතන්..එහෙදි තමා මෙයාට shruthi හම්බෙන්නේ..shruthi මෙතෙන්දි මෙයාට ලෙඩේ අදිනව වැඩේ දැනගෙන..

මේ සිදුවීමෙන් පස්සේ shakthi ට කොහොමහරි ඕනි shruthi ව සෙට් කරගන්න.ඉතින් මෙයා ලයින් දන්න යනකොටම එයා කියනවා ඒවටනම් එන්න එපා එයාට විභාගෙන් පස්සේ ව්‍යාපාරයක් පටන ගන්න ඕනි කියල.ඉතින් shakthi කොහොමහරි මෙයාගෙ ව්‍යාපාරයට අමාරුවෙන් සෙට් වෙනව.ව්‍යාපාරය තමයි විවාහ සැලසුම් කිරීම.ගොඩක් කරදර එක්ක මෙයාලගෙම සමාගමක් පටන් ගන්නව.

ඔහොම යන කතාවේ ඉස්සරහට මරු දේවල් තමයි වෙන්නේ..කොහොමද මේ ව්‍යාපාරත් එක්ක ආදර කතාව ගලන් යන්නේ..විශේශයෙන්ම shruthi ඕනි ව්‍යාපාරය සාර්ථක කරගන්න..

ඉතින් ඔකොම දැන ගන්න අනිවා අරන් බලන්න..නානිගෙ ෆිල්ම් හොය හොය යද්දි තමා හම්බුනේ.

මේ ෆිල්ම් එක  මගේ පලවෙනි උපසිරස ගැන්වීමත් එක්ක තමයි ඔයාලට දෙන්නේ..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

10 comments

  1. Thanks for sub….(hands pai kapiraju 2015 / Ride 2009) Telugu movies walata sub dennako please…….

  2. මදුශාන් ප්‍රියංකර
    Cineru Family Member

    Aniwa sahoo uthsaha karannam

  3. wow good job dude thanks

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  5. මයිකි

    තැන්ක්ස් ජයවෙවා

  6. DAWNLOAD LINK PLZ BRO…..

  7. Nimesha Leelaratne

    Nani ge bhale bhale magadivoy film ekata subtitles denna puluwanda, 🙏

  8. Nimesha Leelaratne

    Nani ge bhale bhale magadivoy film ekata subs denna puluwanda

  9. මාත් නානිගේ ෆිල්ම් හොය හොයා බලන්නෙ ,මන් හිතනව මෙකත් ලස්සන එකක් කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login