The title of the page
A Superior Day 2022 S01E05 Sinhala Subtitles
95

A Superior Day (2022) S01E05 Sinhala Subtitles | “අහස් උයන” | සිංහල උපසිරැසි සමඟ

Drama: A Superior Day
Country: South Korea
Episodes: 8
Aired: Mar 13, 2022 – May 1, 2022
Aired On: Sunday
Original Network: OCN
Duration: 60 min.
Content Rating: 18+ Restricted
Native Title: 우월한 하루
Also Known As: Uwolhan Halu
Screenwriter: Lee Ji Hyun
Director: Jo Nam Hyung
Genres: Thriller, Mystery, Psychological

අපි කවුරුත් දන්න Tale Of The Nine -Tailed අධ්‍යක්ෂකවරයාගෙ අධ්‍යක්ෂණයෙනුත් මෑතකදී ජනප්‍රිය වුන Taxi Driver කතාංගය රචනා කරපු තිර පිටපත් රචිකාවගේ සුරතින් ලියවුන කතාමාලාවක් තමා A Superior Day කියන්නෙ. ප්‍රධාන චරිත විදිහට..

Jin Goo as Lee Ho-cheol
Ha Do-kwon as Bae Tae-jin

Lee Won-keun as Kwon Si-woo රංඟනයෙන් දායක වෙනවා.. Jin-Goo ගැන ඔයාලට අලුතෙන් මතක් කරලා දෙන්න ඕන නෑනෙ. Descendants of the Sun කතාමාලාවේ කැප්ටන් යූ ශී-ජින්ගෙ යාලුවාව ඔයාලට මතක ඇතිනෙ. කතාව පැත්තට හැරුණොත් දාම ඝාතනයක් වටා තමයි කතාවනම් දිගහැරෙන්නෙ.කුතුහලයෙත් අඩුවක් නම් තියෙන එකක් නෑ එහෙනම් හැමෝම කතාව බලලා රසවිඳින්නකෝ. යසරු හල්පගේ ඔයාටත් ගොඩක් ස්‍තූතියි සිංහල උපසිරැසි කරන්න මාව එකතු කරගත්තට..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

2 comments

  1. Sub ekata thanks

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login