A Good Girl's Guide to Murder (2026) S02 E01 Sinhala Subtitles
A Good Girl's Guide to Murder (2026) S02 E01 Sinhala Subtitles
6.8
87

A Good Girl’s Guide to Murder (2026) S02 E01 Sinhala Subtitles | “ අතුරුදහන් වීම ” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමෝටම ඔන්න අද අරගෙන ආවේ (2024) නිකුත් වුන A Good Girl’s Guide to Murder කතා මාළාවෙ Season 2 Episode 1 එකේ උපසිරැසියයි.
මේ සීරිස් එක Crime/Drama කැටගරියට අයත් වෙනවා. ඒ වගේම මේ Season එකෙත් Season 1 එක වගේම කොටස් 6ක් තියෙනවා. ඒ වගේම මේ කතාව IMDB 6.8ක අගයක් ලබාගෙන තියෙනවා.

කතාව පැත්තට ගියොත් සීසන් 1 බලපු අය දන්නවනේ ඒක කොහොමද ඉවර උනේ කියලා. මේ සීසන් එක පටන් ගන්නෙ එතන ඉදන් අවුරුදු ගානකට පස්සෙ. මේ සීසන් එකත් සීසන් 1 එකට සම්බන්ධ වෙනවා ඒක නිසා අනිවාරෙන්ම සීසන් 1ක බලලා ඉන්න. එහෙනම් කතාව ගැන කිව්වොත් කුතුහලය නැති වෙන නිසා ඔයාලා කතාව බලලම දැනගන්නකො…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උවිදු නිම්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උවිදු නිම්සර

October 16, 2025


14
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login