The title of the page
A Business Proposal (2022) S01E04 Sinhala Subtitles
A Business Proposal (2022) S01E04 Sinhala Subtitles
98

A Business Proposal (2022) S01E04 Sinhala Subtitles | “අවුරුද්දෙ සංවත්සරය” | සිංහල උපසිරැසි සමඟ

* Also Known As: In-House Confrontation , In-House Match , Confrontation in the Company , Meet the Man , Meet the Guy , Sanae Majseon , Sanae Matseon , Sanae Matsun , 사내맞선 , The Office Blind Date , Business Proposal
* Director: Park Seon Ho
* Screenwriter: Han Sul Hee, Hong Bo Hee
*Genres: Comedy, Romance
* Episodes: 12
* Aired: Feb 28, 2022 – Apr 5, 2022
* Aired On: Monday, Tuesday
* Original Network: Netflix SBS

* Duration: 60 min.

Ahn Hyo Seop, Kim Se Jeong රංගනයෙන් දායක වෙන අලුත්ම කතාමාලාව තමයි A Business Proposal (2022) කියන්නෙ..  කඩවසම් CEO කෙනෙක් එක්ක  Researcher කෙනෙක් වටා දිවෙන ආදර කතාවක් කියලා කියන්නත් පුලුවන්. 
   ප්‍රධාන චරිත විදිහට..
* Still 17, Abyss, Dr. Romantic,Lovers of the Red Sky කතාමාලාවල ප්‍රධාන චරිතයන් රඟපෑව ” Ahn Hyo-seop “,
* School 2017,I Wanna Hear Your Song, The Uncanny Counter කියන ටෙලිකතා වලින් රංගනයට පිවිසි “Kim Se-jeong”,
* Queen: Love and War,Backstreet Rookie වගේම මෑතකදී අපි අතර ගොඩාක් ප්‍රසිද්ධ වුන කතාවක් වුණ Snowdrop කතාමාලාවෙන් අපි අතරට ආව “Kim Min-kyu”,
* Strong Girl Bong-soon, School 2017, Mr. Queen වගේ කතාවලින් ජනාදරයට පත් වුන “Seol In-ah”,
                 රංගනයෙන් එකතු වෙනවා.
Suspicious Partner, Wok of Love, My Strange Hero කියන කතා අධ්‍යක්ෂණය කරපු Park Seon Ho ගේ අධ්‍යක්ෂණයෙන් මේ කතාව හැඩවෙනවා. 
  
කොටස් 12ම ආසාවෙන් බලන්න පුලුවන් කතාවක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලත් මේ කතාව බලලා රසවිඳින්නකෝ..
    
       ✍🏼 උචිනි පෙරේරා
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


613
Total Subtitles

11 comments

  1. Maru🔥 Thank You❤️

  2. Thank You❤️

  3. Thank you ikmanata sub eka dunnata

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. thank you SO MUCH

  6. Thank you for the sub

  7. Sub ekata thanx

  8. 5 EP Dala ,,,ekatath SUB denna Ikmanata Jaya wewa

  9. Krishani
    Cineru_users

    Thank you 💐💜️

  10. Episode 4 link eka nnee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login