Search Results for: මදුශාන් ප්‍රියන්කර

World Famous Lover (2020) Sinhala Subtitles |ලෝක ප්‍රසිද්ධ ආදරවන්තයා|සිංහල උපසිරැසි සමග|

world famous lover sinhala sub

යාමිනී , මම කැපකිරීම් කරන්න දන්නෑ කියල මොකද හිතුවේ ? ඔයාගෙ ඇස් වලිනුත් ආයෙම ඒ ආදරය දකින්න ඕනි….අනේ ආපහු එන්න…(world famous lover 2020 sinhala sub) ආදරේදි අපි කවුරුත් අසරණ වෙනවා.හැමෝම ආත්මාර්ථකාමි වෙලා හිතන්න ගන්නව.ආදරයෙන් ඇතිවෙන වේදනාව අපිට විතරයි කියල හිතෙනව.ඒත් හරියට තේරුම් අරන් බැලුවහම අනිත් කෙනත් අපි වගේම ඒ වේදනාව …

Read More »

Entha Manchivaadavuraa (2020) Sinhala Subtitles |බැඳීම් වලට ඉහලින් කිසිවක් නැත|

Entha Manchivaadavuraa sinhala Sub

Entha Manchivaadavuraa 2020 sinhala Subtitles නෑයෝ කිව්වම සමහරුන්ට වදයක්..සමහරුන්ට ශක්තියක්.ඒක ඉතින් තීරණය වෙන්නේ නෑයො අපිට දක්වන ආදරය කොයි වගේද කියන එක මත.සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය ගත්තම අපි දකින ඕනි කෙනෙකට වයස අනුව බලල මාමා,නැන්දා ,අයියා,අක්ක,මල්ලි මේ වගේ කියල කතා කරන්නේ එයාලා ඇත්තටම අපේම නෑයෝ වෙලා නෙමේනේ.එහෙම කතා කලහම දැනෙනව නේද …

Read More »

Prathi Roju Pandage (2019) Sinhala Subtitles|හැම දිනයක්ම උත්සවයක් මෙන් සමරමු|සිංහල උපසිරැසි සමග|

prathi Roju Pandage 2019 Sinhala Sub

Prathi Roju Pandage 2019 Sinhala Subtitles අපිව ළමා අවධියේ දි ඇවිද්දවන.. අම්මයි,තාත්තයි… මහන්සි වෙලා..ඇවිදගන්න බැරි වයසෙදි.. එයාලගේ සහයට හිටගෙන හිටියහම… හැම ගෙදරකම .. හැම දවසක්ම උත්සවයක් වගේ වෙයි.. වැඩ වලට යටවෙලා , සල්ලි පස්සෙම දුවන,හැමදේම කාර්මික බවට හැරුනු වර්තමාන ලෝකයේ වෙසෙන හැම පුතෙක්ටම, දුවෙක්ටම තමන් විසින් අමතක කර දැමූ දෙමාපියන්ව …

Read More »

The Forgotten Army (2020) S01E04 Sinhala Subtitles|මහ වැසි මැද සටන්|සිංහල උපසිරැසි සමග|

ආයුබෝවන් යාලුවො හැමෝටම.දිගින් දිගටම චිත්‍රපටි වලට උපසිරැසි කරලම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක මීට දින කිහිපයකට කලින් නිකුත් වුනු මේ අපූරු කතා මාලාවට උපසිරැසි කරන්න අපේ පීටර් අයියල,සමිතෙ අයියල සෙට් එක මාවත් ඈදගත්ත..ඒ අනුව ඔන්න ඉතින් හතරවෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවේ අද. ඊයේ අපේ පසිදු මල්ලි ගෙනාපු කතාංගය ඔයාල දැනටමත් …

Read More »

Arjun Suravaram (2019) Sinhala Subtitles|සහතිකපත් වංචාවේ සුල මුල සොයා|සිංහල උපසිරැසි සමග|

හැම ශිෂ්‍යයෙක්ගෙම පිටිපස්සේ , අම්ම කෙනෙක්ගේ සිහිනයක් තියෙනවා.. තාත්තා කෙනෙක්ගේ මහන්සියක් තියෙනව.. අපි ගොඩක් මහන්සිවෙලා ගන්න සහතික නිකම්ම කඩදාසියක් විතරක් නෙමෙයි… ඒක අපේ අනන්‍යතාව …. අද ලෝකය ගත්තම මොනවද වංචා නොවෙන්නේ කියල තමා අහන්න තියෙන්නෙ.මොකද ඒ තරමට හැමතැනම දූෂණය , වංචාව පිරිලා.සල්ලි වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පෙළඹුනු මිනිස්සු ඒ වෙනුවෙන් …

Read More »

Venky Mama (2019) Sinhala Subtitles| සදා නොවෙනස් මාමා,බෑනා සෙනෙහස|සිංහල උපසිරැසි සමග|

කේන්දරය කියන දේ එදා වගේම අදත් ඕනිම සුබ කාර්යයකට මුල් තැනගන්නවා.එදා තරම් නොවුනත් අදටත් ඒ පිලිබද ගොඩක් අයට විශ්වාසය තියෙනවා..නමුත් වර්තමාන තරුණ පිරිසේ බොහෝ දෙනෙක්ම මේක ගනන් ගන්නෙ නෑ.ඉතින් අපිටත් වැඩක් නෑ කියල පැත්තට දාන්න බෑ මොකද සමහර සිදුවීම් හරහා ඒ ගැන ගොඩ නැගෙන විශ්වාසය නිසා. ඉතින් මේ වගේ කේන්දරේක …

Read More »

Thippara Meesam (2019) Sinhala Subtitles|මතට දියවූ තාරුණ්‍ය|සිංහල උපසිරැසි සමග|

වර්තමාන සමාජයේ තියෙන ලොකු පිළිලයක් තමයි මත්ද්‍රව්‍ය කියන්නේ. මත්පැන්, සිගරැට්, සූදුව ඒ වගේම අනියම් කාන්තා ඇසුරට ඇබ්බැහි වුන කෙනෙක්ට මුලි ජීවිතයම නරකාදියක් කරගෙන තමයි ගෙවන්න වෙන්නේ. පාසල් කාලෙ ඉදන්ම මතට ලොල් උනොත් සමාජයත්, දෙමාපියන් වගේම ආදරයත් ඔබෙන් ඈත් වෙනවා. හැමදේකම සල්ලි දකින්න ගන්නවා..හොඳ , නරක කියාදීල යහමගට ගන්න හදන අම්ම …

Read More »

Darpanam (2019) Sinhala Subtitle | කැඩපත | සිංහල උපසිරැසි සමඟ |

හැමෝටම ලැබුවා වූ 2020 නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.ඔන්න අදත් මම වෙබ් අඩවියට ගොඩ වුනේ තවත් තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන.. මේ චිත්‍රපටය Thriller / Horror කාණ්ඩයට අයත් එකක්.2019 සැප්තැම්බර් 6 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ.මේකෙ  Tanishq Reddy, Shubanghi Pant, Alexius Macleod නම් අලුත් නලු …

Read More »

RDX Love (2019) Sinhala Subtitle | ගම වෙනුවෙන් ජීවිතය කැප කල දිරිය කෙල්ල | සිංහල උපසිරැසි සමග |

ආයුබෝවන් සියලුම සිනමාලෝලි රසිකයන්ට.තවත් සිංහල උපසිරැසියක් අරගෙන තමයි මම අද වෙබ් අඩවියට ගොඩ වුනේ. එහෙනම් ෆිල්ම් එක පැත්තට හරෙමු. ඊයෙ(25) තමයි මේ චිත්‍රපටයේ ඔර්ජිනල් පිටපත අන්තර්ජාලයට එක් වුනේ.2019 ඔක්තෝබර් 11 තිරගත වීම ආරම්භ කල මෙයට IMDB දර්ශකය තුලත් 3.2 වගේ පොඩි අගයක් ලැබිල තියෙන්නෙ .නමුත් මගේ අදහසනම් ඊට වඩා වැඩි …

Read More »