The title of the page
6.5
85
84

She (2020) E7 Sinhala Subtitles |මන් බලන්නේ ඔයා දිහා විතරයි|සිංහල උපසිරැසි සමග|(18+)

වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !!

මේ තමයි මේ කතාවේ අන්තිම කොටස කලින් කොටසේ උන දේවල් මතක ඇතිනේ නායක් ට හැම දෙයක්ම අහුවෙලා තියෙන්නේ මේක හොදින් ඉවර වෙයි කියලා නම් හිතන්න බැහැ ,ඒ එක්කම ඉවර කර ගන්න බැරි උණු වැඩක් ඉවර කර ගන්න මෙකොටසේ එනවා ශාස්යා එකෙන් තවත් වැඩේ අමාරු වෙනවා. එහෙනම් කතාව බලන්න

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


223
Total Subtitles

6 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් බ්‍රෝ

  2. උපසිරැසියට බොහොම ස්තුතියි❤

  3. මරු මේක, නියම කතාව

  4. Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

  5. Dulanjali Senarathna
    Cineru_users

    Meke episode 14k thiyenawane, 7ka witarai subtitiles deela tiyenne

    • Anjula Umesh
      Cineru Family Member

      සීසන් 01 එක ඔය එපිසෝඩ් එක ඉවරයි..🥲 ඉතුරු එපිසෝඩ් 7 තියෙන්නේ සීසන් 2 එකේ..සීසන් 2 එකට වෙනම සබ් දීලා තියනවා.. සර්ච් බාර් එකේ She S02 කියලා සර්ච් කරන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login