වැඩිහිටියන්ට පමණක් සුදුසුයි !!
කතාවේ අවසානයත් හිමිට එනවා අපි දැන්.දැන් තියෙන්නේ ලොකු මාලුවාව අල්ලගන්න .එකට කාලය යනවා ඔක්කොම තියෙන්නේ භුමි අතේ තමයි.ඉතින් මේ ලෑස්තියි ලොකු මාවලුවට ඇමක් දාගන්න පලවෙනි පාරම වැඩේ චෝර කර ගන්නේ නැතුව එයාගේ විස්වාසය දිනාගන්න එක ටමයි භුමිගේ වැඩේ වෙන්නේ බලමුකෝ මොකෝ වෙන්නේ කියලා
Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සමිත රමේෂ්
April 12, 2019
134
Total Subtitles
තෑන්ක්ස් මචං
උපසිරැසියට බොහොම ස්තුතියි❤
සබ් එකට ස්තුතියි