The title of the page
7:11 PM (2023) Sinhala Subtitles
7:11 PM (2023) Sinhala Subtitles
8.2
60

7:11 PM (2023) Sinhala Subtitles | කාලය හරහා ගමනක් | සිංහල උපසිරැසි සමඟ

(7:11 PM (2023) Sinhala Subtitles) (7:11 PM (2023) Sinhala Sub)

හලො කොහොමද ආයෙත් ආවේ තෙලිඟු ෆිල්ම් එකකට සබ් එකක් අරගෙනම තමයි මම ඉස්සෙල්ලා සබ් කරපු ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා එහෙනම් අද අරගෙන ආව ෆිල්ම් එකේ නම තමයි 7:11PM නමත් ටිකක් අමුතුයි වගේනේ. මේ ෆිල්ම් එක රිලිස් වෙලා නම් ටික කාලයක් වෙනවා.2023 ජූලි 7 වෙනිදා තමයි ෆිල්ම් එක රිලිස් වුනේ.

මේ ෆිල්ම් එක අයත් වෙන්නේ විදය්‍යා ප්‍රබන්ධ කියන වර්ගයට අර අපි කියන්නේ science fiction (Sci-fi) කියලා.මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කලේ Chaitu Madala අධ්‍යක්ෂකතුමා මේ ෆිල්ම් එකට රංගනයෙන් දායකත්වය දක්වනවා Deepika Reddy,Bharath Reddy,Tess Walsh.

ඊතින් මම මුලින්ම කිව්වා වගේ මේ ෆිල්ම් එකේ නම කිව්වා වගේම මේක කාලය හරහා ගමන් කරන කතාවක් මේ ෆිල්ම් එකේ ඉන්න රවී IPS කෙනෙක් වෙන්න සිහන දකින කෙනෙක් මෙයා ජිවත් වෙන්නේ 1999 අවුරුද්දේ හම්සලා දේවි කියන ගමේ දවසක් වෙන සිද්දියකට පස්සෙ එයා ඇහැරිලා බලනකොට එයා ඉන්නේ 2024 මෙල්බර්න් වල. එතනින් එහාට ඔයාලම බලන්නකො.

හැමදාම වගේ ෆිල්ම් එක බලන්න කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා ඒ වගේම අපේ සිනෙරු ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ඕනෙ කරන ෆිල්ම් සබ් ටයිටල් එක්කම ඩවුන්ලෝඩ් කරගන්න වගේම ඔන්ලයින් බලන්නත් පුළුවන්👍👍

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මදුරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂ් මදුරංග

January 30, 2022


42
Total Subtitles

9 comments

  1. Thank u subtitles akata ❤❤

  2. Thank U wewa. ekanao patta

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උමේෂ් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  5. Thank you subtitles akata…💗

  6. sub ekata thanks

  7. ස්තූතියි උපසිරැසියට

  8. Uptobox එකට වීඩියෝ එක දාලා නෑනේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login