The title of the page
2037 (2022) Sinhala Subtitles
2037 (2022) Sinhala Subtitles
6.6
95

2037 (2022) Sinhala Subtitles | “2037” | සිංහල උපසිරැසි සමඟ

(2037 (2022) Sinhala Subtitles) (2037 (2022) Sinhala Subtitle)

• Hangul – 이공삼칠

• Literal meaning – Two Zero Three Seven

• Revised Romanization – Igongsamchil

• Directed by – Mo Hong-jin

• Written by – Mo Hong-jin,
Yoo Da-young

• Starring – Hong Ye-ji, Kim Ji-young, Kim Mi-hwa, Hawan seok-jeong

• Cinematography – Choe Sang-ho

• Edited by – Lee Do-hyeon

• Production companies – Motif Pictures, Jackfilm

• Distributed by – Cinepirun

• Release date – June 8, 2022

• Running time – 126 minutes

• Country – South Korea

• Language – Korean

“නීතිය හමුවේ සියලු මනුෂ්‍යයෝ සමාන වෙති”

2037 චිත්‍රපටිය 2017 වර්ෂයේදි රූගත කිරීම පටන් ගත්තත් මේක රිලීස් කරන්න පුලුවන් වුනේ 2022 ජුනි 8 වෙනිදා. කතා හරය පරන වුනත් ගොඩක් හොද ප්‍රේක්ශක ප්‍රතිචාර ගන්න මේ චිත්‍රපටයට පුලුවන් වුනා.

කතාව ගැන කිව්වොත්,

කතා කරන්න බැරි අම්මා කෙනෙක් සහ තමන්ගේ පවුලේ වියදම් පියවගන්න ඉස්කෝලෙ යන්නෙත් නැතුව පාට් ටයිම් රස්සාවක් කරන කෙල්ලෙක් වටේට තමයි කතාව ගෙතෙන්නෙ. ඇයගෙ හීනෙ තමයි රාජ්‍ය සේවක විභාගය හොදට සමත් වෙන එක. ඒත් හිතුවෙවත් නැති වෙලාවක ඇය අමනුෂ්‍ය මනුස්සයෙක් අතින් දූෂණයට ලක්වෙනවා. ඔහු විසින් ඇයගේ මවත් අපයෝජනය ලක්කිරීමට යෝජනා කරද්දී ඇය නවතින්නෙ ඔහුව ඝාතනය කරලා. කොහොම වුනත් ඔහුගෙන් ඇයට වුන හානියට වඩා, ඇයගෙන් ඔහුට වුන හානිය වැඩි නිසා ඇයට දඩුවම් හිමිවෙනවා. ඒ වසර පහක සිර දඩුවමක්. නීතියට ඇගේ නිර්දෝශීභාවය පෙනුනෙ නැහැ. විවිධ චෝදනාවන්ට ලක්වුන සිරකාරියන් පස් දෙනෙක් ඉන්න සිරකුටියකට ඇයට යන්න සිද්දවෙනවා. මෙහෙම සිරකුටිය තුල කල් ගෙවද්දී තත්ත්වය උඩු යටිකුරු කරන සිදුවීමකට ඇයට මුහුණ දෙන්න වෙනවා. ඒ මොකක්ද කියල ෆිල්ම් එක බලලම තමයි දැනගන්න වෙන්නේ.

ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ තමයි උපසිරැසියකින් හම්බවෙන්නේ. අඩුපාඩු එහෙම තිබුනොත් පල්ලෙහායින් comment එකක් දාන්න මටත් දැනගන්නත් එක්ක. එහෙනම් තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක්!

යසරු හල්පගේ (Dark Lover)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Dark Lover සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Dark Lover

September 11, 2021


17
Total Subtitles

6 comments

  1. Thank you සබ් එකට 😍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි යසරු සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. වටිනවා ෙගාඩක්

  4. laKMal
    Cineru_users

    …බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. Ane Soulmate Korean film 1ta sub dennko.. aek lassana kathawak..

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login