The title of the page
Duty After School Sinhala Subtitles
Duty After School Sinhala Subtitles
7.8
98

Duty After School (2023) S01E10 [END] Sinhala Subtitles | “යුද්ධයක අවසානය?” | සිංහල උපසිරැසි සමඟ

(Duty After School (2023) S01E010 Sinhala Subtitles) (Duty After School Part 2 Sinhala Subtitles) (Duty After School Sinhala Subtitles) (Duty After School E10 Sinhala Subtitle) (Duty After School S02 Sinhala Subtitles)

“Duty After School (2023)”

-Part Two-

පාසලෙන් පසු රාජකාරිය”

Information – විස්තර

Native Title: 방과 전쟁활동 파트2

Drama: Duty After School: Part 2

Country: South Korea

Episodes: 4

Aired: Apr 21, 2023

Aired On: Friday

Original Network: TVING

Also Known As: Duty After School 2 , Duty After School Season 2 , Afterschool Military Activity 2 , Afterschool War Activities 2 , Banggwa Hu Jeonjaenghwaldong 2 , Banggwa Hu Jeonjaenghwaldong Pateu 2 , Banggwa Hu Jeonjaenghwaldong Sijeun 2 , 방과 전쟁활동2 , 방과 전쟁활동 시즌2

Screenwriter: Lee Nam Gyu

Director: Sung Yong Il

Genres: Action, Thriller, Drama, Sci-Fi

Tags: Teamwork, Monsters, Military, Supernatural Being, Outerworld Invasion, Multiple Mains, Supernatural Phenomena, Survival, Student Female Lead, Student Male Lead (Vote or add tags)

 කාස්ට් – Cast

Shin Hyun Soo – Lee Chun Ho

Lee Soon Won – Kim Won Bin

Kim Ki Hae – Kim Chi Yeol

Choi Moon Hee – Lee Na Ra

Kim Su Gyeom – Kwon Il Ha

Lee Yeon – No Ae Seol

Summary – සාරාංශය

ඉතින් කොහමද හැමෝටම ඔන්න එහෙනම් අපි Duty After School කතා මාලාවේ දෙවනි කොටසට උපසිරැසි අරගෙන ආවා, එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ…

ඉතින් කලින් කොටසේ සිද්ධ උන දෙවල් ඔක්කොම හැමෝමට මතක ඇතිනේ, ඉතින් අපේ උසස් පාසලේ ලමයි හමුදා පුහුණු ලබාගෙන ගෝල මරන්න පුරුදු වෙනවා, මේ යන ගමනේදි එයාලට තමන්ගේ යාළුවෝ පවා නැතිවෙනවා.

ඉතින් මේ කටුක ගමනේ යන ලමයි ටික ටිකෙන් ටික මේ ජිවිතේට හැඩ ගැහෙන්න පුරුදු වෙනවා, එත්,

  • මේ ගෝල වල අවසානයක් නැද්ද?
  • මේ ලමයිට එයාලගේ පරණ ජිවිතේට ආපහු යන්න පුළුවන් වෙයිද?
  • එයාලා ජිවත් වෙයිද?

අපි එහෙනම් කතාව බලලාම එක දැනගමුකෝ

 සිනෙරූ කාණ්ඩායම! හැමෝටම සුභ දවසක්!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ගිහාන් ප්‍රමුදිත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ගිහාන් ප්‍රමුදිත

October 17, 2022


72
Total Subtitles

7 comments

  1. Thanks for sub

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Mechara hoda kathawaka anthima windi
    20 tama hitha ganna ba 😥

  4. shakthi bandara

    Thanks for the sub

  5. චූටි කිටියා 🥰🥰

    Tale of the Nine Tailed 1938 ekata sub one yaluvane 👍❤️❤️❤️❤️❤️❤️

  6. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login