The title of the page
1920 (2008) Sinhala Subtitles
1920 (2008) Sinhala Subtitles
6.4
32

1920 (2008) Sinhala Subtitles | “පලිගන්න්න කෙනෙක් එහෙ බලාගෙන ඇති” | සිංහල උපසිරැසි සමග

හායි ලමයි අද මම අරන් අවේ තාවත් ලස්සන හොල්මන් චිත්‍රපටියක් 1920.

මෙක නිකුත් උනෙ 2008 අවුරුද්දෙ පරණයි කියලා අත හරින්න එපා.එතන තමයි ඔය ගොල්ලන්ට වරදින්නෙ කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් අපි එහෙනම් කාතාව පැත්තට යමු කෝ

අර්ජුනුයි ලිසායි කියන්නෙ ලගදි විවාහා උන දෙන්නෙක්. අර්ජුන්ගෙ රස්සාව තමයි ගෙවල් හදන එක.ඉතින් දවසක් අර්ජුන්ට වැඩක් හම්බවෙනවා පාලාම්පුර් වල මාලිගාවක් කඩලා එතන හොටලක් හදන්න.

එත් ලිසා දැනගෙන හිටියෙ නෑ එයාගෙන් පලිගන්න්න කෙනෙක් එහෙ බලාගෙන ඇති කියලා. එ කවුරු කියලාද හිතන්නේ.

මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ වික්‍රම් භාත් විසින් එ වගෙම මෙකෙ රගපාන ප්‍රදාන චරිත දෙන්නාගෙම පලවෙනි චිත්‍රපටිය තමයි මේක එ උනාට එහෙම හිතන්නවත් බැරි විදිහට දෙන්නම රග පානවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රියංග කනිෂ්ක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රියංග කනිෂ්ක

May 22, 2024


9
Total Subtitles

2 comments

  1. Rajeewa Ranathunga

    oka supiriyak

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login