The title of the page
‎Jurassic Island (2020) Sinhala Subtitles
‎Jurassic Island (2020) Sinhala Subtitles

‎Jurassic Island (2020) Sinhala Subtitles | සැඟවුණු දිවයින | සිංහල උපසිරැසි සමඟ

(‎Jurassic Island (2020) Sinhala Sub?) මේක චීනයේ ඩයිනෝසරයන් තේමාව කොටගෙන නිර්මාණය කෙරූ  පළවෙනි වෙබ් චිත්‍රපටයි. 2020 වර්ෂයේදි නිකුත් වූ මෙම චිත්‍රපටයය පැය 01යි විනාඩි 6ක් කාලයක් දාවනය වන අතර චීන සිනමාවේ ප්‍රවීණ නළු නිළි රැසක් මෙයට දායක වී තිබෙනවා.
අතුරුදහන් වූ ගවේශණ කණ්ඩායමක් සොයා අත්භූත ප්‍රාග් ඓතිහාසික දිවයිනකට යන කණ්ඩායමක් වටා කතාව ගෙවී යනවා.  
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මිලින්ද සුභාෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මිලින්ද සුභාෂ්

February 5, 2021


6
Total Subtitles

5 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කෝ බං මේකේ ලිපිය?? ෆිලුම නම් පට්ට ඈ. පුල්වන් නම් Rape Zombie ශෝ සෙට් එකට සබ් දියන්කෝ සහෝ. ශූතියි මේ සබට

  2. Supun Sadeepa
    Cineru Family Member

    Thnx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න පුලුවන්ද?

    Land Shark 2017 chinese film
    Jurassic Shark 2012
    Jurassic Thunder 2019
    Shark Attack 1999
    Shark in Venice 2008
    Surrounded 2018
    Shark Season 2020

  5. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login