The title of the page
6.4
100
92

වයිකිංග්ස් (2022) S01E03 Sinhala Subtitles | “යුද්ධයකට සූදානම්..!!” | සිංහල උපසිරැසි සමඟ (18+)

තවත් එක සුපිරි ඝණයේ කතාමාලාවකට උපසිරැසිය අරගෙන එන්නයි සිනෙරූ උපසිරැසි අංශයේ අපේ සූදානම..2022 පෙබරවාරි 25 වෙනිදා Netflix ඔස්සේ විකාශය වුණ Vikings-Valhalla කතා මාලාව.

Vikings කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ ජනප්‍රිය Vikings කථා මාලාව.මේ කතාමාලාවත් Vikigs කතාවේ වගේම වයිකිංලාගේ එක අවධියක කතාවකුයි අඩංගු වෙන්නෙ.හරියටම කිව්වොත් වයිකිංලගේ අවසානය නැත්තං අභාවය පටන් ගන්න කාලේ වෙච්ච සිදුවීම්.ක්‍රිස්තියානි ආගම වැළදගත් වයිකිංවරු හා පරණ මතවාද වල ඉන්න වයිකිංවරු අතර අර්බුද,වයිකිංවරුන්ගේ එංගලන්ත ආක්‍රමණය වගේ සිදුවීම් ගණනාවක් අපිට බලාගන්න පුළුවන්.

Historical,Action,Adventure වර්ගයට අයත් වෙන මේ  කතාමාලාව කතාංග 08කින් සමන්විතයි. Jeb Stuart ගේ නිර්මාණයක් වුණ මේ කතාමාලාවට Sam Corlett,Frida Gustavsson,Laura Berlin,Leo Suter,David Oakes,Bradley Freegard,Caroline Henderson ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා.

මේ වෙනකොට IMDb අගය 6.5 ක් කුණු තක්කාලි දර්ශකයේ 100% ක අගයකුත් 92% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා.

එහෙනම් වැඩිදුර විස්තර නොකියා ඔයාලට කතාව රසවිඳින්න කියලා ආරාධනා කරනවා.

කොහොමද හැමෝටම, මේ තමයි Vikings Valhalla සීරීස් එකේ තුන් වැනි ජවනිකාව. ඔයාලා දන්නවා වගේම, වයිකින්ග්ලා ඒංගලන්තෙට යන්නේ ලන්ඩන් රජාගේ හිස කදින් වෙන්කරන්න උනාට අවාසනාවන්ත ලෙස ඔවුන්ගේ අරමුන චුට්ටක් වෙනස් කරන්න වයිකින්ග්ලට සිද්දවෙනවා..! මේ අතරම තමයි ලන්ඩන් හමුදාව වයිකින්ග් ලට විරුද්ධව යුද්ධය මෙහෙයවන්නේ…ඉතින් ඒංගලන්ත කාරයොන්ගෙයි යක්කු වගේ ඉන්න වයිකින්ග්ලාගෙයි ඉරණම කෙසේ විසදේවිද….? සුබ දවසක්

— මම අසිත දේශාන් (අශී) —

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අසිත දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අසිත දේශාන්

October 13, 2021


17
Total Subtitles

5 comments

  1. මේක download කලාම පලවෙනි එපියෙ සබ් එකනෙ එන්නෙ

  2. thank you okkoma awata passema balanawa

  3. ilga tike tikath ikmanata oni

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login