The title of the page
dgdgdg
dgdgd

ලෙජසි ඔෆ් ලයිස් (2020) Sinhala Subtitles |පිය සෙනෙහස| සිංහල උපසිරැසි සමඟ

ඔන්න ගෙනාවා හොද එකක් ..නළුවා දන්නවා නේ Scott Adkins නළුවා ගැන ඉතින් කියන්න දෙයක් නැහැ නේ.සුපිරි ක්‍රියාදාම නළුවෙක්.මේක නිකුත් උනේ 2020 වර්ෂයේ ඒ වගේම තාම තියෙන්නේ DVD Rip විතරයි ඒ උනා කියලා කතාව බලන්න බැරි නැහැ කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් .

කතාව ගැන කෙටියෙන් බලමු ලීසා ගේ තාත්තා තමයි Scott Adkins (මාටින්) එයා දැන් MI6 අයින් වෙලා පාඩුවේ ජිවත් වෙන කෙනක් එත් සමහර දේවල් පස්සෙන් ම එනවා කියනවා නේ මෙයත් වෙන්නේ ඒ වගේ වැඩක් .ඉතින් කතාව යන්නේ යම් ෆයිල් එකක් ගැන එක රසියාවට වගේ තවත් කොටසකට අවශ්‍ය වෙනවා. ඉතින් එක ගෙන්න පුළුවන් හොදම කෙනා තමයි මාටින් කියන්නේ .ඒ එක්ක එයාගේ දුවත් ඉලක්කයක් වෙනවා.

එහෙනම් මන් මෙතනින් නවතින්නම් කතාව බලන්න .

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

8 comments

  1. Arawinda Sunimal

    thanks sub ekata jayawewa………….

  2. හිරාන් ශාරංග

    ගොඩක් ස්තුතියි…
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා…
    !

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Thanks sub ekata supiri Rugal TV series eka thiyei episode Walatath subtitles dennko

  5. චානක තිලංක

    පට්ට සබ සහෝ දිහටම සබ් අරන් එන්න ඉදිරි වැඩ වලට ජයවේවා👌👌👏👏

  6. Thanks …………good luck …………

  7. නියමයි කොල්ලා. ආදරෙයි සෙට් එකටම. උඹල මේ කරන්නෙ ලොකු සේවයක්. වෙන සයිට් වල සබ් වලට වැඩිය මට සෙට් වෙන්නෙ මේ සයිට් එකේ සබ් විතරයි. මොකද කෑලි අඩුවෙන් නැතුව හොදටම තියෙන්නෙ මේකෙ විතරයි.
    😘❤🙏

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login