The title of the page
Zombivli (2022) Sinhala Subtitles
Zombivli (2022) Sinhala Subtitles
6.8
93

Zombivli (2022) Sinhala Subtitles | “සොම්බි ගම” | සිංහල උපසිරැසි සමඟ

(Zombivli (2022) Sinhala Subtitles) (Zombivli (2022) Sinhala Sub)

ඔන්න එහෙනන් මගේ දෙවෙනි උපසිරැසිය අරන් ආවෙ මේකනම් වැඩිය කවුරුත් බලපු නැති ඉන්දියාවෙ ෆිල්ම් වර්ගයක් එහෙමයි කියලා අතාරින්න එපා රස වින්දනයටනම් කිසිම බාදාවක් වෙන්නෙ නෑ ….මේක මරාති ෆිල්ම් එකක් මේක IMDb දර්ශකයේ 6.8 ක අගයක් ගන්න විතරක් නෙවෙයි 79 % ක කුණු තක්කාලි අගයකුත් ගන්න සමත් වෙලා තීනවා…

කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කෝ ඒනම්
මුළු ප්‍රදේශයම Zombie කලාපයක් බවට පත්කරපු ගමක් තීනවා ඩොම්විලි කියලා . එවැනි තත්වයක් තුළ, විශ්වස් සහ ඔහුගේ වෙනස්-ඊගෝ ජග්ගු (සහ සුධීර් (ඇමේ වාග්) තේරුම් ගන්නේ සොම්බියන්ට එරෙහිව තමන්ට යැපීමට හැකි එකම මිනිසුන් ඔවුන් බවයි. දැන් කුමක් සිදුවේද?  මරාති සිනමාවේ ප්‍රථම සොම්බි චිත්‍රපටය වන සොම්බිව්ලි, ත්‍රාසජනක, හාස්‍යජනක, නාට්‍ය, ප්‍රේම ශාරනයට අයත් වෙනවා…. Amey Wagh, Lalit Prabhakar සහ Vaidehi Parashurami ගේ දක්ෂතා හරහා සෑම පණිවිඩයක්ම හැකි උපරිම ආකාරයෙන් ගෙන ඒමට අධ්‍යක්ෂක ආදිත්‍ය සර්පොත්දාර් සමත් වෙලා තීනවා ඒනම් ඔයාලම බලන්නකො අලුත්ම අලුත් සොම්බි අත්දැකීම..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් දිල්මිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් දිල්මිත්

October 7, 2022


13
Total Subtitles

6 comments

  1. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  2. කොච්චර ආසාවෙන් හිටුපු ෆිල්ම් එකක්ද මම මේකේ සබ් රික්වෙස්ට් කරන කොට IMDB 7.5 ක් තිබ්බ. පරක්කුවෙලා හරි සබ් දීපු එකට ස්තූතියි බරෝ

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      Marathi filumak godak kalekin baluew ne..
      wenas language wala ewa denna ..
      godak honda movies thyanawa eka eka rata wala..
      Aluth wenasak karamu neda putha..?

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Detective vs. Sleuths (2022) Hong Kong action thriller film
        Rating: 6.4/10 · ‎622 votes

  4. Sub ekta tnx.habai translate sub nam den epa malli..cineru eken e wage sub denne na .adu padu sahenna tynawa.waradi hadan gamak gahanna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login