The title of the page
Zeher (2005) Sinhala Subtitles
Zeher (2005) Sinhala Subtitles
5.6
71

Zeher (2005) Sinhala Subtitles | “පෙනෙන හැමදේම සත්‍යමද..?” | සිංහල උපසිරැසි සමඟ

(Zeher (2005) Sinhala Subtitles) (Zeher (2005) Sinhala Sub) (Zeher Sinhala Subtitles) (Zeher Sinhala Sub) ඔන්න එහෙනම් පොඩ්ඩක් පරණ ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා මේ පාර.. මේ ෆිල්ම් බලනකොට තේරෙනවා දැන් හින්දි ෆිල්ම් වල ගුණාත්මක භාවය කොච්චර පිරිහිලාද කියලා..අඩුම ගානේ කනට අහන්න පුළුවන් සිංදුවක්වත් නෑ..

ඉතින් මේක පරණයි කියලා නොබලා ඉන්න එපා අපරාදේ..මේකට සබ් එක කරන්න තවත් එක හේතුවක් තමයි මම ආසම හිංදි සිංදුවක් තියෙනවා මේකේ (Agar tum mil jao)..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.. මේ ෆිල්ම් එකට රංරංගනයන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න Imran hashmi සමගින් Shamitha shetty..ඊට අමතරව සුරූපී උදිතා ගොස්වාමිත් මේකට රංගනයෙන් දායක වෙනවා..ඉතින් අභිෂේක් මෙහෙරා කියන්නේ සාර්ථක පොලිස් නිලධාරියෙක්..

ඒත් එයාගේ පවුල් ජීවිතේනම් එච්චර සාර්ථක නෑ..ඉතින් මෙයාගේ බිරිදත් පොලිස් නිලධාරියෙක්..මෙයා එයාට ජොබ් එකෙන් අයින් වෙන්න කියලා නීති දාපු හින්දා මෙයාගෙ බිරිඳ මෙයාව දාලා යනවා..ඉතින් ඔහොම ඉන්නකොට ඇනා වර්ගීස් කියලා කෙල්ලෙක් මෙයාගෙ ජීවිතේට එනවා..එතනින් එයාට සිද්ධාර්ත් පැටලෙන්නේ විසද ගන්න බැරි ප්‍රශ්න ගොඩකට..

මම මෙතනින් එහාට කිසිම දෙයක් කියන්න යන්නේ නෑ ඇත්තටම මේ ඇනා කියන්නේ කව්ද ???? සිද්ධාර්ත්ට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද ???? මේ හැමදේම දැන ගන්න පුළුවන් ෆිල්ම් එක බැලුවොත්..මේ ෆිල්ම් එක මග හැර ගන්න එපා එහෙම වුණොත් අපරාදේ..මුල ඉදන් අගට යනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්..පුළුවන් විදියට සබ් දීලා නැති අළුත් පරණ හැම ෆිල්ම් එකකටම සබ් දෙන්න බලන්නම්..ඒ අතරේ ඔයාලට ඕනේ ෆිල්ම් තියෙනවනම් කියන්න..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි.. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


27
Total Subtitles

4 comments

  1. Asama naluwek thamai

  2. Tnx sub ekt ntrge shakti film ekatath sub dennako puluwannam

  3. indika fernando
    Cineru_users

    sub ekata bohoma sthuthie eth dowon lord wennane…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login