The title of the page
Your Place or Mine (2024) Sinhala Subtitles
Your Place or Mine (2024) Sinhala Subtitles
5.7
35
62

Your Place or Mine (2024) Sinhala Subtitles | “ඩෙබී සහ පීටර්” | සිංහල උපසිරැසි සමඟ

(Your Place or Mine (2024) Sinhala Subtitles) (Your Place or Mine (2024) Sinhala Subtitles) (Your Place or Mine Sinhala Subtitles) (Your Place or Mine Sinhala Sub)

Your Place or Mine කියන්නේ 2023 නිකුත් වුන Romance/Comedy කියන Genres වලට අයත් සිනමාපටයක්. 1h 51min දක්වා කාලපරාසයක විහිදෙන චිත්‍රපටයට IMDb 5.7 ක අගයක් ලැබිලා තියෙනවා.

කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි, ඩෙබී සහ පීටර් කියන්නේ. ජැක් කියන චරිතයත් ඒ හා සමානව ලොකු පරාසයක රංගනයේ යෙදෙනවා. ඩෙබී සහ පීටර් කියන්නේ යාළුවෝ වගේ ඉඳලා විවාහයකට තරම් දුරදිග යන්නේ නැතුව පස්සේ කාලෙක වෙනම නගර දෙකක ජීවත් වෙන දෙන්නෙක්.

ඉතින් මෙයාලා යාළුවෝ කීවට හොඳම යාළුවෝ දෙන්නෙක්. හැමදෙයක්ම වගේ එකිනෙකාට කියනවා. ඔය විදිහට දුරස්ව ජීවිතේ ගෙනියන මේ දෙන්නගේ කතාව කාලයත් එක්ක ටිකෙන් ටික වෙනස් වෙන විදිහ ගැන තමයි මේ චිත්‍රපටයෙන් දිගහැරෙන්නේ.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකන් හැමෝටම ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


13
Total Subtitles

3 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට Bro

  2. Sub එකට Thanks. ඔයාලට පුලුවන්නම් Psa site එකේ Video Copy දෙන්න ❤️

  3. Thanks for the sub!!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login