Your Host (2025) Sinhala Subtitles
Your Host (2025) Sinhala Subtitles
4.8

Your Host (2025) Sinhala Subtitles | “ මරණයේ ක්‍රීඩාව ” | සිංහල උපසිරැසි සමඟ

 (Your Host (2025) Sinhala Subtitles) (Your Host (2025) Sinhala Subtitle) (Your Host (2025) Sinhala Sub)

හෙලෝ යාලුවනේ කොහොමද ඔයාලට ඔන්න එහෙනම් අපේ
හොරර්වරුන්ටම මන් අලුත්මඅලුත්…වෙනස් විදිහේ කතාවක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ..මේ කතාව ගලාගෙන යන්නේ යාළුවෝ හතරදෙනෙක් එක්කයි ඉතින් මේ යාලුවෝ විනෝදවෙන්න එක නිවසකට එනවා සතුටු වෙන්න ඒත් එක්කම තමයි කරදර එක පිට එක එන්න පටන් ගන්නේ..

සරලවම කිව්වොත් මෙයාලට සෙල්ලම් කරන්න වෙනවා එක සෙල්ලමක් ඉතින් මේ යාලුවෝ සෙට් එක සෙල්ලමින් දිනලා පණ බේරගන්න පුලුවන් වෙයිද මෙයාලට කලින් වගේ සතුටින් එන්න පුළුවන් වෙයිද …

මේ කුතුහලයත් ත්‍රාසය එක්ක කැටි වුන මේ කතාවේ නම තමයි “YOUR HOST” IMDb ⭐ 4.8/10 අරගන්න සමත් වෙලා තියෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ DW Medoff වගේම මේකේ පිටපත ලියලා තියෙන්නේ Joey Miller

හොදයි එහෙනම් වෙනදා වගේම ඔයාල මේකත් රසවිඳින්න තවත් අලුත්ම අලුත් film එකකින් හමුවෙනකන් ඔයාලට සුභ දවසක් ඔයාල හැමෝටම ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු නවෝද්‍ය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු නවෝද්‍ය

October 8, 2025


21
Total Subtitles

One comment

  1. ස්තූතියි සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login