The title of the page
Yodha (2024) Sinhala Subtitles
Yodha (2024) Sinhala Subtitles
6.2
85
84

Yodha (2024) Sinhala Subtitles | යෝධා | සිංහල උපසිරැසි සමඟ

(Yodha (2024) Sinhala Subtitles) (Yodha (2024) Sinhala Sub) (Yodha Sinhala Subtitles) (Yodha Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම…අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිද්දාර්ත් ගෙ මේ අවුරුද්දෙ රිලීස් උන yodha ෆිල්ම් එකට..මේ උපසිරැසිය මම ඊයෙ උදේ කරන්න පටන්ගත්තත් ඊයෙ තිබුන අහිතකර කාලගුනයයි කරන්ට් එක නැති ප්‍රශ්නයකුයි නිසා වැඩේ පරක්කු උනා..කොහොමහරි වැඩිය පරක්කු කරන්නෙත් නැතුව අද අරගෙන ආවා ඉතින්🙂❤️

මේ ෆිල්ම් එක පැත්තට ගියොත් මේකට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා…ඒ වගේම කතාවෙ කුතුහලය උපරිමයෙන්ම තියෙනවා…ඒ විතරක් නෙවෙයි ලස්සන සිංදු තුනකුත් තියෙනවා..එතනින් ලස්සනම සිංදු 2ක් උපසිරැසි ගන්වලා තියෙනවා..

ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් යෝධා කියලා බලකායක් ඉන්නවා ..මේක තමයි රටට මොන ආරක්ශක තර්ජනය ආවත් මුලින්ම ක්‍රියාත්මක වෙන්නෙ…ඉතින් මේ කතාව ගෙතිලා තියෙන්නෙ ගුවන් යානා පැහැරගැනීමක් එහෙමත් නැත්නම් හයිජැක් එකක් සම්භන්දව..ඉතින් ගොඩක් හොද මට්ටමෙ තියෙන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්..අනිවාරෙන්ම බලන්න කියලා ආරාදනා කරන ගමන් මම සමුගන්නවා..

බුදු සරණයි❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


50
Total Subtitles

5 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    Thanks Sahoo

  2. laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  3. බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. dil dosti dilemma – anushka sen
    eka dennkoooo

  5. Krishani
    Cineru_users

    Thank you 💐💜️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login