The title of the page
Weak Hero Class (2025) S02 E03 Sinhala Subtitles
Weak Hero Class (2025) S02 E03 Sinhala Subtitles
8.4
97

Weak Hero Class (2025) S02 E03 Sinhala Subtitles | “මැර කල්ලි සංගමය” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 약한영웅 Class 2
Also Known As: Weak Hero Season 2 , Yakhanyeongung Sijeun 2 , 약한영웅 시즌 2
Screenwriter & Director: Yoo Su Min
Genres: Action, Thriller, Youth, Drama
Drama: Weak Hero Class 2
Country: South Korea
Episodes: 8
Aired: Apr 25, 2025
Aired On: Friday
Original Network: Netflix
Content Rating: 18+ Restricted (violence & profanity)
Weak Hero Class Season 02 යන ටෙලි කතා මාලාව 2025 මාර්තු මස 25 වන දින NETFLIX නාලිකාව හරහා විකාශනය වුණ දකුණු කොරියානු ටෙලි කතා මාලාවක්. මෙය Action, Thriller, Youth සහ Drama යන ශානරයන්ට අයත් වන අතර අධ්‍යක්ෂණය සහ තිර රචනය Yoo Su Min විසින් සිදු කර ඇත. 
Park Ji Hoon (Yeon Si Eun / Gray Yeon ලෙසින්)
Ryeo Un (Park Hu Min / Ben Park ලෙසින්)
Choi Min Yeong (Seo Jun Tae / Eugene Gale ලෙසින්)
Lee Min Jae (Ko Hyeon Tak / Alex Go ලෙසින්)
Bae Na Ra (Na Baek Jin / Donald Na ලෙසින්)
Lee Jun Young (Geum Seong Je / Wolf Keum ලෙසින්)
Yoo Soo Bin (Choi Hyo Man / Colton Choi ලෙසින්)
Weak Hero Class කියන්නේ Korean Drama ඉතිහාසයේ Action Drama වලින් මුලදි ප්‍රසිද්ධ නොවුණත් පස්සේ Rating බිඳලා ඉහළට ගිය දකුණු කොරියානු ටෙලි කතාමාලාවක්. ඒක කොච්චර සුපිරිද කියනවා නම් Korean Drama ඉතිහාසයේ ඒ තරම් Fights තියෙන කිසිම School Drama එකක් නැතුව ඇති කියලා මම හිතනවා. මොකද ඒක ඒ තරම්ම සුපිරි. ඉතින් සීසන් 01 බලපු කෙනෙක්ට මම කියන්නේ ඇත්ත කියන තේරෙයි.
ඔන්න ඉතින් සීසන් 01 එක අවසන් වෙලා අවුරුදු 3 කට පස්සේ එයාලා සීසන් 2 නිකුත් කරලා තියෙනවා. සීසන් 1 බලපු අය ඇඟිලි ගැන ගැන ඉන්න ඇති සීසන් 2 එක බලන්න. මොකද සීසන් 1 එකේ තිබ්බ ගැම්ම, Action ටික ආයේ වෙනම level එකකින් බලාගන්න තියෙන වුවමනාව නිසා.
සීසන් 1 එක වගේම තමයි සීසන් 2 එකත්. ගහන්නවා, ගහන්නවා, ගහන්නවා විතරයි. ඒත් කිසිම කම්මැලිකමක් නැහැ වගේම බලද්දි වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ. සීසන් 2 එකේ Plot එක පැත්තට හැරුනොත්, යාළුවෙක් වෙනුවෙන් ඉස්කෝලේ තියෙන පාසල් ප්‍රචණ්ඩත්වයට එරෙහිව නැගී සිටියත් තමන්ව ආරක්ෂා කරගන්න බැරි වෙලා වෙන ඉස්කෝලෙක්ම මාරු වෙලා සිසුවෙක් ගැන වගේම ආයේ කවදාවත් කිසිම දවසක තමන්ගේ යාළුවෙක්ව නැති කරගන්නෙ නැති විදිහට  ඊටත් වඩා විශාල ප්‍රචණ්ඩත්වයකට මුහුණ දෙන සිසුවෙකුගේ පැවැත්ම වගේම වර්ධනය ගැන කතාවක් තමා මේ සීසන් එකේ වෙන්නේ.
ඉතින් මේ කතාව ගැන මම වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මොකද විස්තර දැනගෙන මේක බැලුවොත් එච්චර ගතියක් නැහැ කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඔයාලම මේ සීසන් බලලා මේකේ මොකද්ද වෙන්නේ කියලා දැනගන්න. ඒ වගේම ඔයාලා Weak Hero Class – Season 01 බලලා නැත්තම් මේ Link එකෙන් ගිහින් Season 01 එකට අදාල සිංහල උපසිරැසි අපේ සිනේරු වෙබ් එකෙන්ම අරගෙන බලලා සීසන් 02 බලන්න ගන්න කියලා මම ආරාධනා කරන ගමන් මම දැන් නවතිනවා.
මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන එන මම,
~ හංසන හෙට්ටිආරච්චි ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


205
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login