We Bury the Dead (2025) Sinhala Subtitles
We Bury the Dead (2025) Sinhala Subtitles
5.8
87
54

We Bury the Dead (2025) Sinhala Subtitles | “ අමුතු මළසිරුරු ” | සිංහල උපසිරැසි සමඟ

(We Bury the Dead (2025) Sinhala Subtitles) (We Bury the Dead (2025) Sinhala Subtitle) (We Bury the Dead (2025) Sinhala Sub)

කොහොමද යාලුවනේ මං ඔයාලට Survival Horror ෆිල්ම් වලට ආස අයට 2025 දී ආපු සුපිරිම භාණ්ඩයක් අරන් ආවා. ඒ තමයි

IMDb අගය: දැනට 7.0/10 වගේ හොඳ මට්ටමක තියෙනවා.

Genre එක: Horror / Thriller / Survival.

කතාව-ටස්මේනියාවේ සිද්ධ වුණු ලොකු ව්‍යසනයකින් පස්සේ තමන්ගේ සැමියා අතුරුදන් වුණා කියලා හිතන “කේරා” , ඒ ගැන හොයන්න මළසිරුරු ගොඩගන්නා කණ්ඩායමකට එකතු වෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සැමියාගේ මිනිය හරි හොයාගන්න. හැබැයි මේ වැඩේ කරගෙන යද්දී එයාට තේරෙනවා සමහර මළසිරුරු වල අමුතු ගතියක් තියෙනවා කියලා.

ප්‍රධාන නළු නිළියෝ-Daisy Ridley,Mark Coles Smith
අධ්‍යක්ෂණය: Zak Hilditch

එහෙනම් මං ඔයාලට ආරාධනා කරනවා මේක බලන්න කියලා!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


86
Total Subtitles

2 comments

  1. Thisaru
    Cineru_users

    සහෝ ගොඩාක් ස්තුතියි උපසිරැසියට 😍😍
    පුංචි අහිංසක ඉල්ලීමක් English film දානකොට පවුලේ සැමටද නැද්ද (පොඩි අය නෙමෙයි, ගෙදර අය එක්ක බලන්න) දානවානම් ගොඩාක් වටිනවා හැමෝටම ⭐⭐❤️

  2. උපසිරැසියට ස්තූතියි ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login