The title of the page
Watcher (2019) S01E04 Sinhala Subtitles
Watcher (2019) S01E04 Sinhala Subtitles
7.9
93

Watcher (2019) S01E04 Sinhala Subtitles | “මිනීමැරුම කලේ කවුද?” | සිංහල උපසිරැසි සමඟ

වොචර් කියන්නෙ  අහ් ගිල්-හෝ අධ්‍යක්ෂණය කරපු 2019 දී නිකුත් කරන ලද කොරියන් කතාවක්.මේ කතාවට 7.9 වගේ IMDB අගයක් ලැබිල තියෙනව වගේම මේක අයිති වෙන්නෙ  Crime, Thriller කියන ශානරයට.මේකෙදි වෙන්නෙ අවුරුදු 15 කට කලින් උන මිනීමැරුමක් ගැන කිම් යන්ග් ගූන් (Seo Kang Joon),දෝ චිං ග්වාන්ග් ( Han Suk Kyu )වගේම ලෝයර් හැන් ටේ ජූ ( Kim Hyun-joo ) කියන තුන් දෙනා අහම්බෙන් එකම තැනකට එකතු වෙලා.

ඒ මිනීමැරුම කරල තියෙන්නෙ කවුද කියල හොයා ගන්න එක.ඉතින් එයාල ඒ මිනීමැරුම කලේ කවුද කියල හොයා ගනී කියල හිතනවද?ඒ වගේම මේකෙ කතා නායකයා වෙන කිම් යන්ග් ගූන්ට  ( Seo Kang Joon ) එයාට හැම තිස්සෙම හීනෙන් පේන ඒ අවුරුදු 15කට කලින් උන මිනීමැරුම කලේ කවුද කියල හරියටම මතක් වෙයිද අන්තිමට? මේ මිනීමැරුම ගැන හොයද්දි එයාලගෙ ජීවිත වලට මුහුන දෙන්න වෙන්නෙ කොයි වගේ දේවල් භයානක වලටද කියල ඔයාල මේ කතාව දිගටම බලද්දි දැන ගන්න පුළුවන් වෙයි.ඉතින් මන් හිතනව මගෙ අනිත් කතා වලට වගේම මේ කතාවටත් ඔයාලා හොඳ ප්‍රතිචාරයක් දක්වයි කියලා.ස්තූතියි!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උමේෂා සවන්දි

March 28, 2021


56
Total Subtitles

9 comments

  1. ගොඩක් ස්තූතියි සහෝදරියනි.
    එවගේම අක්කෙ,
    අද අනිවාර්යෙන්ම Bad and Crazy korean drama එකේ episode 02 එකේ සිංහල උපසිරැසි දාන්න. Mama balagena innawa.

  2. උපසිරැසියට ගොඩාක් ස්තූතියි ❤️

  3. Thank You🤗

  4. Subtitles wlata thanks
    Bulgasal : immortal souls kdrama eke subtitles dennko

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Thank you so much

  7. ay delete kare ep 5 , aye danne ndda

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login