වොචර් කියන්නෙ අහ් ගිල්-හෝ අධ්යක්ෂණය කරපු 2019 දී නිකුත් කරන ලද කොරියන් කතාවක්.මේ කතාවට 7.9 වගේ IMDB අගයක් ලැබිල තියෙනව වගේම මේක අයිති වෙන්නෙ Crime, Thriller කියන ශානරයට.මේකෙදි වෙන්නෙ අවුරුදු 15 කට කලින් උන මිනීමැරුමක් ගැන කිම් යන්ග් ගූන් (Seo Kang Joon),දෝ චිං ග්වාන්ග් ( Han Suk Kyu )වගේම ලෝයර් හැන් ටේ ජූ ( Kim Hyun-joo ) කියන තුන් දෙනා අහම්බෙන් එකම තැනකට එකතු වෙලා.
ඒ මිනීමැරුම කරල තියෙන්නෙ කවුද කියල හොයා ගන්න එක.ඉතින් එයාල ඒ මිනීමැරුම කලේ කවුද කියල හොයා ගනී කියල හිතනවද?ඒ වගේම මේකෙ කතා නායකයා වෙන කිම් යන්ග් ගූන්ට ( Seo Kang Joon ) එයාට හැම තිස්සෙම හීනෙන් පේන ඒ අවුරුදු 15කට කලින් උන මිනීමැරුම කලේ කවුද කියල හරියටම මතක් වෙයිද අන්තිමට? මේ මිනීමැරුම ගැන හොයද්දි එයාලගෙ ජීවිත වලට මුහුන දෙන්න වෙන්නෙ කොයි වගේ දේවල් භයානක වලටද කියල ඔයාල මේ කතාව දිගටම බලද්දි දැන ගන්න පුළුවන් වෙයි.ඉතින් මන් හිතනව මගෙ අනිත් කතා වලට වගේම මේ කතාවටත් ඔයාලා හොඳ ප්රතිචාරයක් දක්වයි කියලා.ස්තූතියි!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂා සවන්දි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
March 28, 2021
ගොඩක් ස්තූතියි අක්කේ.
දිගටම සිංහල සබ් දෙන්න.
ko link deela naneh
link thiyenawa saho
සුපිරියි👍👌
මේ ඩ්රාමා එකට සබ් දෙනවට ගොඩාක් ස්තූතියි ❤️
THANK YOU SO MUCH⭐🤗
Thnx for the sub
තෑන්ක්ස් සබ් එකට
Thank you❤ දිගටම සබ් දෙන්න හොදේ.😍🤗
ගොඩාක් ස්තුතියි නියම වැඩක්
හුඟ කාලෙක ඉඳන් බලන් හිටියේ මේ ඩ්රාමා එකට උපසිරැසි දෙනකන්. ගොඩක් ස්තූතියි.දිගටම සබ් දෙන්න.
Signal,train series wage hoda kathawak thyeda meketh
Dnna kenek kynnako download karanna kalin
Thank you 💜️💐
hema episode ekkma sub tynwada.epi 8n psse penne nane
\
එපි 16ටම සබ් දීලා තියෙන්නේ..එපි හතරක් පහක් එක පෝස්ට් එකකින් දීලා තියනවා..ඒකයි පිලිවල වෙනස්..