The title of the page
Warrior Nun (2022) S02E04 Sinhala Subtitles
Warrior Nun (2022) S02E04 Sinhala Subtitles
6.9

Warrior Nun (2022) S02E04 Sinhala Subtitles | “රණශූර කන්‍යා සහොයුරියන්ගේ කතාව” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද ඉතින් යාලුවනේ, එහෙනම් ඉතින් ඔන්න මගේ #296වෙනි සිංහල උපසිරැසියත් අරන් ආවා එහෙනම්. මේක ඕනෙම වෙබ් පිටපතකට ගැලපෙනවා. ඒ නිසා මම නම් කියන්නේ උපරිම කොලිටියෙන් තියෙන වීඩියෝ එකක් එක්ක බලන්න. අපි දෙනවනේ සයිට් එකේ වීඩියෝ පිටපතත්. උපසිරැසි 296ක් ගහනවා කියන්නෙත් ලොකු දෙයක්. හරි ඒකෙන් වැඩක් නෑ, එහෙනම් කතාවට යමුකෝ.

මේක කොමික් මූලික කරගෙන නිර්මානය වෙච්ච කතා මාලාවක් කියලා ඔයාලා දන්නවනේ. ඇත්තටම මේ ටිකේ ආව මාර්වල් කොමික් සීරීස්වලට වඩා හොඳ මට්ටමකින් මේක හදලා තියෙයි කියලයි මගේ පුද්ගලික හැඟීම. කොහොමින් උනත් ඉතින් මේ කතව කියන්න හොඳ නෑ, බලන්නම ඕනේ. ක්‍රිස්තියානි ආගම මූලික කරගෙන, යක්ෂයා සහ දෙවියන් අතරේ තියෙන ගැටුමක් එක්ක මිනිස්සු තමන්ගේ බලයන් හසුරවන් ඉන්නේ කොහොමද කියලා හරිම අපූරුවට පෙනවන ලස්සන කතාවක් වගේම, ත්‍රාසජනක, ක්‍රියාදාම පිරිච්ච කතා මාලාවක්. අද කොටසෙත් සුපිරිම කොටස් ටිකක් තියෙනවා. සටන් සටන් සටන් සෑහෙන්නම තියෙයි. ඉතින් යාලුවනේ සබ් එක අරගන්න. ඒ ගන්නකොට, කමෙන්ට් එකක් ලියන්න. ඒක ලොකු හයියක් අපිට.

මට මගේ උපසිරැසි ජීවිතේ පටන් අරන් කරගෙන යන්න පදනම දාලා දුන්නේ මගේ සද්දම් පුතා. ඉතින් මගේ සදහම්ව ආදරෙන් මතක් කරන ගමන්, පරිස්සමින් ඉන්න කියලත් ඔයාලට මතක් කරන්නම්. එහෙනම් ඊලඟට එපිසෝඩ් අංක 06 අරන් ඔයාලව බලන්න එනකල් ලෑස්තිපිට ඉන්න. මගේ 300වෙනි උපසිරැසියේ ට්‍රේලර් එකක් තියෙනවා යූ ටියුබ් එකේ #Dj DULEX | සදහම් ක්‍රියේශන්ස් කියලා පොඩ්ඩක් හොයලා බලන්න. සිංහල උපසිරැසිත් එක්කම. එහෙනම් අපි ගියා , හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

8 comments

  1. thanks ………………..

  2. thx sub ekata 🔥🔥🔥🔥🔥

  3. ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්නකො

  4. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    යසයි මාව ටැග් නොකර පොස්ට් එක දාලා

  5. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  6. Thanks bro

  7. Thanks a lot saho sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login