War Machine (2026) Sinhala Subtitles
War Machine (2026) Sinhala Subtitles
6.5
72
95

War Machine (2026) Sinhala Subtitles | “ කඩා වැටුණු උල්කාපාතයක්.. ” | සිංහල උපසිරැසි සමඟ

(War Machine (2026) Sinhala Subtitles) (War Machine (2026) Sinhala Subtitle) (War Machine (2026) Sinhala Sub)

මෙහි අධ්‍යක්ෂණය, සම-නිෂ්පාදනය මෙන්ම සම-තිර රචනය Patrick Hughes විසින් සිදු කර ඇත. ප්‍රධාන චරිත සඳහා Alan Ritchson, Dennis Quaid, Stephan James, Jai Courtney සහ Esai Morales යන ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා  මෙම චිත්‍රපටය 2026 පෙබරවාරි 12 වන දින ඕස්ට්‍රේලියාවේ සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කලා 2026 මාර්තු 6 වන දින සිට ලොව පුරා Netflix හරහා මෙය අන්තර්ජාලයට නිකුත් කෙරුනා චිත්‍රපටයේ සම්පූර්ණ ධාවන කාලය විනාඩි 107ක්

කතාව ගෙතී ඇත්තේ ඇමරිකානු හමුදාවේ “Army Rangers” බලකායට බැඳීම සඳහා අතිශය දුෂ්කර අවසන් පුහුණුවක (Ranger Assessment Selection Program) යෙදෙන සොල්දාදුවන් කණ්ඩායමක් වටායි. මෙහි ප්‍රධාන චරිතය වන “81” ලෙසින් හැඳින්වෙන සොල්දාදුවා (Alan Ritchson) කියන්නෙ ඇෆ්ගනිස්ථානයේදී තමන්ගේ සහෝදරයා අහිමි වීමේ කම්පනයෙන් (PTSD) පෙළෙන අයෙක්.  ඔවුන්ගේ අවසන් පුහුණු මෙහෙයුම කැලෑබද ප්‍රදේශයක සිදුවන අතර, ඔවුන් සතුව ඇත්තේ පුහුණුවීම් සඳහා ලබාදුන් ව්‍යාජ උණ්ඩ (blank rounds) විතරයි. එතනදි අභ්‍යවකාශයේ සිට කඩා වැටුණු උල්කාපාතයක් ක්දිය්ක්ලා හිතුව අතිශය දියුණු, මාරාන්තික පිටසක්වළ රොබෝ යන්ත්‍රයක් (Extraterrestrial Machine) බවට පත්වී ඔවුන්ට පහර දීමට පටන් ගන්නවා සැබෑ ආයුධ කිසිවක් නොමැතිව, මෙම පිටසක්වළ යන්ත්‍රයෙන් බේරී ජීවිතය ගලවා ගැනීමටත් නැවත කඳවුරට යාමටත් ඔවුන් කරන දැවැන්ත සටන මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

9 comments

  1. Thank You !

  2. thankz team cineru

  3. Kavishka suraweera
    Cineru_users

    Thank you ❤️

  4. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්

  5. Hadshan Weerakoon
    Cineru_users

    ❤️💓❤️❤️❤️

  6. Thank you 😊

  7. thanks …………………

  8. thanks….

  9. Supiri bn
    Thank you cineru eken dunnata

    480p cinesubz eke patta loku file ekak. Ubalage thamayi hamadama size eka aduma movies denne.
    Ekath ubalage 480p cinesubz lage ekata wada quallity. ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login