The title of the page
Viking Wolf (2022) Sinhala Subtitles
Viking Wolf (2022) Sinhala Subtitles
5.2
50
64

Viking Wolf (2022) Sinhala Subtitles | වෘක ශාපය | සිංහල උපසිරැසි සමඟ

(Viking Wolf (2022) Sinhala Subtitles) (Viking Wolf (2022) Sinhala Sub)

2022 ඔක්තෝබර් මාසෙ නිකුත් කරපු මේ film එක නෝර්වේ වල film එකක්. මේක නෝර්වේජියානු ස්වීඩන් භාශාවෙන් තමා නිකුත් වුනේ. Thriller , Horror ගනයට අයත් වෙන මේ film එක පැය 1 විනාඩි 38 ක් දිවෙනවා. IMDB 5.3/10 හම්බවෙලා තියනවා. අද්‍යක්ශක විදිහට කටයුතු කරල තියෙන්නෙ Stig svendsen,

කතාව පැත්තට ගියොත් තාලෙ කියන අවු.17 ගෑනු ලමයා එයාගෙ අම්මගෙ ජොබ් එකේ මාරුවීමක් නිසා අලුත් නගරෙකට පදිංචියට එනවා. අම්මා පොලිසියෙ තමා වැඩ. තාලෙට ඒ පැත්තෙ පාටියකට එන්න කියලා ආරාධනාවක් හම්බවෙනව. හැබැයි තාලෙ හිතන්නෙවත් නෑ මේ පාටිය එයාගෙ ජීවිතේ අනිත් පැත්ත ගහයි කියලා.. මේ හැමදේම සිද්ද වෙන්නෙ ඉස්සර Vikings ලගෙ කාලෙ සිද්ද වුන සිදුවීමක් නිසයි… මොකද්ද මේ සිද්දිය ? තාලෙට මොකද වෙන්නෙ? ඉස්සරහට මොන වගේ දේවල්වලට එයා මුහුන දෙයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනවා.

එහෙනං හැමෝටම සුබ දවසක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

4 comments

  1. සුපිරි thank u

  2. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. Narvik hitler’s first defeat (2022) ඕකටත් සිංහල සබ් දෙන්නකෝ🤗

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login