The title of the page
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
Viduthalai Part 2 (2024) Sinhala Subtitles
8.2
74

Viduthalai Part 2 (2024) Sinhala Subtitles | නිදහස දෙවන දිගහැරුම | සිංහල උපසිරැසි සමඟ

(Viduthalai Part 2 (2024) Sinhala Subtitles) (Viduthalai Part 2 (2024) Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ගොඩ දෙනෙක් 2023 ආපු Viduthalai Part 1 බලන්න ඇති නෙ.. ඔන්න ඉතින් අද අරගෙන ආවේ ඒකෙ දෙවනි කොටස..

2024 දෙසැම්බර් 20 වෙනිදා නිකුත් වුන මේ චිත්‍රපටය අයත් වෙන්නෙ eriod political crime thriller කියන කැටගරි එකට.. මේක අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියාවේ ඉන්න අධ්‍යක්ෂකවරුන්ගෙන් සුපිරිම මට්ටමේ හොද කන්ටෙන්ට් මිනිස්සුන්ට දෙන Vetrimaaran කියන අධ්‍යක්ෂකතුමා.. මේක ඇත්තටම සුපිරි ෆිල්ම් එකක්.. පළවෙනි එක බලල මේක බලන්න පුළුවන් නම් හොදයි, මොකද නැත්තම් සමහර දේවල් අපැහැදිලි වෙන්න පුළුවන් ❤️

අධ්‍යක්ෂණය – Vetrimaaran
රංගනය – පෙරුමාල් ලෙසින් විජේ සේදුපති
කුමාරේසා ලෙසින් සූරී

ධාවන කාලය – මිනිත්තු 171
භාෂාව – දමිළ

පලවෙනි ෆිලුමේ සම්පුර්ණයෙන් කතාව ගියෙ කුමාරේසාගේ (සූරී)පැත්තට බර කරල.. අනික ඒකෙ සේදුටත් ලොකූ තිරකාලයක් හිමි උනේ නෑ.. මේක නම් සම්පුර්ණයෙන් බර කරල තිබුනේ පෙරුමාල්ගේ (විජේ සේදුපති) පැත්තට.. සූරිට හිමි උනේ කෙටි තිරකාලයක්‌.. හැබැයි හිටපු ටිකේ ඇක්ට් එක දුන්න ගින්දර ටිකට 🔥 පළවෙනි කතාවේම තිබ්බේ කුමාරේසා පෙරුමාල්ව අල්ලගන්න හැටි.. මේකේ තියෙන්නේ පෙරුමාල් කව්ද, එයා මිනිස්සු වෙනුවෙන් මොනවද කරන්නේ, එයාගේ පවුල් ජීවිතය වගේ දේවල්.. අවසානේ නම් හිතපු නැති තැනකට අරන් ගියා අපේ සූරී.. කොමඩි කැරැක්ටර් වලින් සිනමාවට ඇවිල්ල දැන් ගහන ගේම නම් ගිණි ගින්දර 🔥💯 හැමදාම වගේ සේදුපතිගෙන් කියවිල්ල ඉවරයක් නැති පට්ට රංගනයක් දැක්ක.. එයා වැඩේ ගොඩ දැම්ම අන්තිමට අපිට දුක හිතෙන මට්ටමට 🥺 හැමෝම අනිවාර්යෙන් බලන්න සුපිරියක් ❤️

හැමෝටම ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


123
Total Subtitles

6 comments

  1. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් ශානෝ උපසිරැසියට

  2. Oshada Eranga
    Cineru_users

    ගැමිමක් සගෝ ❤️

  3. Thanks a lot

  4. thanks a lot……………………………………….!

  5. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

  6. මෙක සබ් දාපු එකට නම් බොහොම ස්තුතිය මල්ලි…
    මටත් යාලුවෙක් බලලා whatsapp කලා බලපන් අනිවා දෙකම කියල, එතකම් බලලා තිබුන් නැ නෙවෙ පලවෙනි එක මිස් කෙරුව.. නිවාඩු පාඩුවෙ බැලුවමයි තෙරුනෙ .මොනතරම් සුපිරි ෆිල්ම් එකක්ද මග හැරියෙ කියල. දෙක බැලුවෙ නෑ සබ් එනක්ල් 😁 thank ❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login