Wake Up Dead Man A Knives Out Mystery (2025) Sinhala Subtitles
Wake Up Dead Man A Knives Out Mystery (2025) Sinhala Subtitles
7.5
66
92

Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles | “ මළවුන් අවදි කරන අබිරහස ” | සිංහල උපසිරැසි සමඟ

(Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitles) (Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Subtitle) (Wake Up Dead Man: A Knives Out Mystery (2025) Sinhala Sub)

කොහොමද ඔයාලට, අද අපි අරගෙන ආවෙ ලෝකය පුරාම අතිශය ජනප්‍රිය වුනු Knives Out චිත්‍රපට මාලාවේ තුන්වෙනි දිගහැරුම. 2019 දී ආපු Knives Out සහ 2022 දී ආපු Glass Onion චිත්‍රපටි දෙක බලපු අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේක මොන වගේද කියලා. අපේ ජනප්‍රිය රහස් පරීක්ෂක බෙනොයි බ්ලෑන්ක් (Daniel Craig) ආයෙම සැරයක් අබිරහසක් විසඳන්න එනවා.

මේ අලුත් චිත්‍රපටිය නම් කරලා තියෙන්නෙ Wake Up Dead Man කියලා. අධ්‍යක්ෂක Rian Johnson කියන විදිහට මේක බ්ලෑන්ක්ට විසඳන්න ලැබුන “භයානකම” අබිරහස වෙන්න පුළුවන්. මේ සැරේ කතාව ටිකක් අඳුරු තේමාවක් ඔස්සේ යන්නේ කියලා තමයි ආරංචි වෙන්නෙ. සුපුරුදු විදිහටම අලුත් මිනීමැරුමක්, එකිනෙකාට වෙනස් අමුතු සැකකාරයෝ ගොඩක් සහ හිතාගන්න බැරි කුමන්ත්‍රණයක් මේකෙත් තියෙනවා. Jeremy Renner, Mila Kunis, Glenn Close, Josh O’Connor වගේ සුපිරිම නළු නිළියන් රැසක් මේකට එකතු වෙලා ඉන්න නිසා රංගනය පැත්තෙනුත් මේක උපරිමයි.

මෙතනින් එහාට කතාවේ කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ, මොකද මේ වගේ ෆිල්ම් වල පොඩි දෙයක් දැනගත්තත් කුතුහලය නැති වෙනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හෂාන් වික්‍රමනායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හෂාන් වික්‍රමනායක

November 17, 2025


15
Total Subtitles

4 comments

  1. samith niroshan
    Cineru_users

    බොහෝම ස්තූතියී සහෝ..👍🔥

  2. Thanks saho sub ekata

  3. link veda na neh bn

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login