The title of the page
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
Varshangalkku Shesham (2024) Sinhala Subtitles
6.9
74
68

Varshangalkku Shesham (2024) Sinhala Subtitles | චිත්‍රපටයක් හදපු අපූරු යාළුවෝ දෙන්නා.. | සිංහල උපසිරැසි සමඟ

(Varshangalkku Shesham (2024) Sinhala Subtitles) (Varshangalkku Shesham (2024) Sinhala Sub) (Varshangalkku Shesham Sinhala Subtitles) (Varshangalkku Shesham Sinhala Sub)

ආයුබෝවන් මලයාලමි රසිකයිනි..

බොක්ස් ඔෆිස් වාර්තා අතින් සාර්ථක වුණු තවත් මලයාලමි ෆිල්මි එකකට උපසිරැසියක් තමයි අද මම ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙිකත් තනිකරම ආදරය, සංගීතය, සිනමාව කියන සංකල්ප තුනම එකතු කරලා හදපු අලුත්ම ගණයේ චිත්‍රපටයක් විදිහට මෙික සලකන්න පුළුවන්.

ෆිල්මි එක ගැන කිවිවොත්..

නම Varshangalkku Shesham. මෙි අවුරැද්දේ අප්‍රේල් 11 වැනිදා (රාමසාන් සහ වයිශු සතිඅන්තයේ) තමයි නිකුත් කරන්නේ. මෙිකේ තිර රචනයත්, අධ්‍යක්ෂණයත් කරන්නේ වීනිත් ශ්‍රිනිවාසන්ගෙන්. හර්දයමි (2022) බලපු කටිටියට නමි මෙයාව මතකත් ඇති. නිෂ්පාදනය විසාක් සුබ්‍රමනියම්ගෙන්. සංගීතය අමිරිත් රමිනාත් ගෙන්. (මෙික එයාගේ කුළුදුල් සංගීත අධ්‍යක්ෂණයක්.)

කතාව පුරාම යන්නේ මුරලි විශ්වමිබරමි හා වෙිනු කූතුපරමිබු කියන දෙන්නාගේ කාල යාත්‍රික කතාවක්. ඒක මෙහෙමයි මුරලි හා වෙිනු කියන්නේ හොදම යාළුවෝ.. ඒ දෙන්නා වයසට යනකමිම තමයි එයාලා දෙන්නගේ කතාව යන්නේ. එතැනින් එහාට මුකුත් කියන්නේ නෑ ඉතින්. කවුරුත් දන්න කතාවක්නේ. බලලම දැන ගන්නකෝ..

ද කමිප්ලිටි ඇක්ටර් මෝහන්ලාල්ගේ පුතා වුණු ප්‍රනාවි මෝහන්ලාල් හා ධ්‍යාන් ශ්‍රිනිවාසන් තමයි මුරලි හා වෙිනු යන චරිත දෙකට රගපාන්නේ. ඒ දෙන්නා හර්දයමි ෆිල්මි එකේ රගපෑවා. ඒ වගේම කල්‍යානි ප්‍රියදර්ශන් වත් අමතක කරන්න බෑ.

අනිත් අය ගැන කිවිවොත්..
නිවින් පෝලි
බැසිල් ජෝසප්
විනිත් ශ්‍රිනිවාසන්
අජු වාර්ගිසේ
නිරාජ් මාධවි

වගේ ගොඩක් අය රගපානවා.

තිරගත කරලා කෝටි 80ක් උපයපු මෙි චිත්‍රපටය OTT නිකුත් කලේ ජූනි 11 වැනිදා SonyLiv Streaming Platform එකෙන්.

ඔයාලගේ අදහස් හා ⁣අඩුපාඩු කොමෙන්ටුවකින් දාන්න අමතක කරන්න එපා.

තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු. එතකමි සුබ දවසක්…. !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


4
Total Subtitles

2 comments

  1. Milinda Sandaruwan

    සබට බොහෝම ස්තුතියි ❤

    Gam Gam Ganesha 2024 Telugu
    Jai Ganesh 2024 Malayalam

    මේ ෆිල්ම් දෙකටත් සබ් ඕනේ ඉක්මනින්ම ❤ ජය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login