The title of the page
Crash (2024) S01E12 [END] Sinhala Subtitles
Crash (2024) S01E12 [END] Sinhala Subtitles
9.2

Crash (2024) S01E12 [END] Sinhala Subtitles | “නැවතුන තැන ඉදන් එක පියවරක් ඉදිරියට” | සිංහල උපසිරැසි සමඟ

(Crash (2024) S01 Sinhala Subtitles) (Crash (2024) S01 Sinhala Sub) (Crash S01 Sinhala Subtitles) Crash (2024) S01 Sinhala Sub) (Crash (2024) Korean Drama Sinhala Subtitles) (Crash (2024) Korean Drama Sinhala Sub) (Crash Korean Drama Sinhala Subtitles) (Crash Korean Drama Sinhala Sub)


පාර අපිට ක්‍රියාවලියක් මිසක් ඉලක්කයක් නෙවේ
පාර තියෙන්නෙ විශේෂ මිනිස්සුන්ට
අපිව අපේ ගමනාන්තයට මඟ පෙන්නනවා
ඒත් කෙනෙක් පාරෙදි පොරොන්දු කැඩුවොත්
මාර්ග නීති නොසලකා හරිනවානම්
පාරෙදි ආචාරධර්ම නොසලකා හරිනවානම්,
පාර ක්ෂණිකව අවාසනාවන්ත තැනක් බවට පත්වෙන්න පුලුවන්.
අපිට පාරෙදි හම්බවෙන ඕනෙම කෙනෙක්
කෙනෙක්ගෙ පවුලක්.. වටින කෙනෙක් වෙන්න පුලුවන්.
ඒ නිසා අපි හැමෝම ආරක්ෂිත වෙන්න ඕනෙ.
දැන් මේ මොහොතෙ.. පාරෙ ඉන්න හැමෝම,
ඔයාලා එනකම් බලන් ඉන්න ආදරණීයයන්ගේ පැත්තට..
ඔයාලා ආරක්ෂිතව ආපහු පැමිණෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා

වැඩි කතා බහකට ලක් වුනේ නැතත් 2024 අවුරුද්දෙ ආව හොදම ඩ්‍රාමා එකක් විදිහට Crash හදුන්වලා දෙන්න පුලුවන්.. ගොඩාක් අය ROM-COM Category එකට අයිති ඩ්‍රාමා බලන්න කැමති උනත් කොරියන් Thriller Category එක කියන්නෙම පිස්සුවක්. ඉතින් මේ ඩ්‍රාමා එකේ වැඩියෙන්ම කියවෙන්නෙ කොරියාවෙ මාර්ග නීති ගැන.

මාර්ග නීති කඩකිර්‍රීම්, අනතුරක් කර පලායෑම්, අනතුරක් වෙසින් කරන මිනීමැරුම්, බීමත්කමෙන් කරන අනතුරු, වන්දි ගැනීමේ අරමුණින් කරන අනතුරු, හිතාමතා සිද්ධ කරන අනතුරු..මෙන්න මේ වගේ අනතුරු ගැන තමා මේ කතාමාලාවෙන් හුවා දක්වනවා. ඒ වගේම ඒ අනතුරු ගැන පැහැදිලි කිරීමකුත් සමහර කතාංග අවසානයෙදි අපිට බලාගන්න පුලුවන්. කොරියාව ගැන විස්තර හොයන අයට රථවාහන නීති ගැන සුලු අවබෝධයක් ඒකෙන් ලබාගන්න පුලුවන් වෙයි කියලත් මම හිතනවා..

එහෙනම් කතාව බලලා ඔයාලට දැනෙන දේ කියන්න.

එහෙනම් අලුත් කොරියානු කතාමාලාවකින් ආයෙම හම්බවෙමු. ( ඉදිරියේදි විකාශය වෙන්න තියෙන සබ් බලාපොරොත්තුවෙන ඩ්‍රාමා එකක් තියෙනවනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න)

මම උචිනි පෙරේරා.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


627
Total Subtitles

13 comments

  1. Ravidu Yasas
    Cineru_users

    තෑන්ක්ස් සබ් එකට ❤️🔥

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිස් සබට

  3. Hierarchy sub denna puluwanda

  4. hierarchy sub puluwn ikmanata dennako

  5. Thank you ❤

  6. voice 2017 ekata sub dennako

  7. Kavishka
    Cineru_users

    Thank you sub walata
    The smile has left your eyes මෙකට sub දෙන්නකෝ

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

  9. ඇයි මේ සති දෙක තුනක ඉඳල සයිට් එකෙන් Korean sub මුකුත් දීල නැත්තෙ, ඔයාල Korean sub දෙන එක නවත්තල නෑ නේද 🫠

  10. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Req:
    The Roundup: Punishment (2024)

  11. Thanks for the sub
    Need sub for this “Class of lies 2019”

  12. suranjith wijesinghe

    බොහොම ස්තුතියි!!!
    Ghost Doctor ඒකත් දෙන්නකෝ!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login