Vaazha II Biopic of a Billion Bros (2026) Sinhala Subtitles
Vaazha II Biopic of a Billion Bros (2026) Sinhala Subtitles
8.2

Vaazha II Biopic of a Billion Bros (2026) Sinhala Subtitles | “ 12 වසරේ සිදුවන සිදුවීම ” | සිංහල උපසිරැසි සමඟ

(Vaazha II Biopic of a Billion Bros (2026) Sinhala Subtitles) (Vaazha II Biopic of a Billion Bros (2026) Sinhala Subtitle) (Vaazha II Biopic of a Billion Bros (2026) Sinhala Sub)

Vaazha II Biopic of a Billion Bros කියන්නේ 2026 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා විකට නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය සවින් එස්ඒ විසින් අධ්‍යක්ෂණය කරන ලදි. විපින් දාස් විසින් රචනා කරන ලදී. මෙම චිත්‍රපටයේ හෂීර් එච්., ඇලන් බින් සිරාජ්, අජින් ජෝයි සහ විනයක් වී., විජේ බාබු, අජු වර්ගීස්, බිජුකුට්ටන්, ඇල්ෆොන්ස් පුත්‍රන් සහ සුධීෂ් සහාය චරිත නිරූපණය කරති.

හෂීර්, ඇලන් අසල්වැසි ගෙවල්වල සිටින සමීපතම මිතුරන්ය.මේ දෙදෙනාම කුඩා කාලයේ ඉදන්ම එකටයි ඉන්නේ.මේ දෙන්නටම තවත් සහෝදරියක් හා සහෝදරයෙක් මේ පවුල්වලට එකතු වෙනවා.මේ දෙදෙනාටම අලුතින් එකතු වෙන සාමජිකයින් නිසා මේ දෙදෙනාටම ගොඩක් කරදර වෙනවා.

මේ විදිහට කාලය යනකොට ඇලන්ගේ නංගිට ආලවන්ත හැගීම් පාන කොල්ලෙක් නිසා මේ දෙන්නම රණ්ඩුවලට පැටලෙනවා.ඒ වගේම පාසලෙදී අජින් සහ විනායක් කියන යහළුවන්ද මේ දෙදෙනාද හෂිර් හා ඇලන් එක්ක යහළුවන් වෙනවා.පාසලේ 12 වසරේ සිදුවන සිදුවීමකින් ගුරුවරයෙක් මේ අයට ප්‍රසිද්ධියේම නින්දා කරනවා.මේ නිසා මේ යාළුවෝ හතරේ දෙනා පාසලේ ගුරුවරයෙක්ට පහර දෙනවා.මේ සිද්ධියෙන් පස්සේ මේ හතරදෙනාට පාසල තහනම් වෙනවා.විනායක්ගේ පියාගේ වචනයට මේ හතර දෙනා විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට ලෑස්ති වෙනවා.මේ අයගේ එකම පැතුම ගමෙන් පිටට යන එක.ඒ වගේම කාලයත් එක්කම මේ යහළුවන්ගේ ජිවිතේ ගත කරන දිශාවන් වෙනස් වෙනවා.

මේ කතාව ජිවිතේ එක් එක් දුෂ්කරතා මැද ජීවිතේ ජයගන්න වෙහෙස වෙන පුද්ගලයන් පිලිබද කතාවක්.හැම පුද්ගලයෙක්ගේම අසාර්ථකවීම මැද ජීවිතය ජයගෙන තිබේ.සතුටුදායක අවසානයක් ලැබෙන ලස්සනම ලස්සන කතාවක් මේක.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලීකා සෙව්වන්දි

May 17, 2025


51
Total Subtitles

2 comments

  1. තිළිණ

    ලස්සන film එකක්.👍
    බොහොම ස්තුතියී sub එකට..

  2. Gathsara Umesh
    Cineru_users

    Thanks for the sub!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login