(Unit 262 (2023) Sinhala Subtitles)
(Unit 262 (2023) Sinhala Subtitles)
1.6

Unit 262 (2023) Sinhala Subtitles | විශේෂිත ඊශ්‍රායල සටන් බළකායක් | සිංහල උපසිරැසි සමඟ

(Unit 262 (2023) Sinhala Subtitles) (Unit 262 (2023) Sinhala Sub)

ආයුබෝවන් ! සිනෙරු වෙබ් අඩවියට ඔයගොල්ලො හැමෝම සාදරයෙන් පිලිගන්නවා! අද අපි ගෙනල්ල තියෙන්නේ UNIT 262 කියන ඉංග්‍රීසි චිත්‍රපටිය . මේකෙ වෙන දේ කිව්වොත් ඉතිං F.B.I එක න්‍යෂ්ටික අවි ප්‍රවාහනය කරන ජාත්‍යන්තර අපරාධ ප්‍රධානියෙක්ට එරෙහිව සටන් කරන්න විශේෂිත ඊශ්‍රායල සටන් බළකායක් වෙන Unit 262 එක්ක එකතු වෙනවා.

ඒකෙ ඉන්න නියෝජිතයෙක් වටා ගෙතුනු කතාවක් තමා මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. Brian Eric Johnson විසින් අධ්යක්ෂනය කරල තියෙන මේ චිත්‍රපටියට 1.5 ක IMDb අගයකුත් තියෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.ඔබට ජය

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සහස් රශ්මික සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සහස් රශ්මික

December 16, 2023


3
Total Subtitles

5 comments

  1. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි රශ්මික සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. superm youre chenel

  4. super youre chennel best good luck youre

  5. මචං ඇත්තටම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ ඔයාලා කරන සේවයට. ඔයාලා නැත්නම් අපි වගේ අයට film එකක් බලාගන්න විදියක් නෑ ඇත්තටම. ඒත් මචං බලන්න මේ film එකේ imbd ratings. 1.6. ගොඩක්ම අඩු අගයක්. ඇත්තම කිව්වොත් මම දැකපු අඩුම එක. අනේ මචං මොකුත් නොහිත film එකකට sub හදද්දී පොඩ්ඩක් ඒවා ගැනත් බලන්න. ඔයාලට ජය වේවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login