Under the Queen's Umbrella E01-E02 Sinhala Sub
9.1
96

Under the Queen’s Umbrella (2022) E01-E02 Sinhala Subtitles | “ඔටුන්න හිමි කුමරුගේ කණ්ඩායම….” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 슈룹
Also Known As: Shuroop , Syurub , Umbrella , The Queen’s Umbrella
Director: Kim Hyung Shik
Screenwriter: Park Ba Ra
Genres: Historical, Comedy, Drama, Political
Country: South Korea
Type: Drama
Episodes: 16|
Aired: Oct 15, 2022 – Dec 4, 2022
Aired On: Saturday, Sunday
Original Network: Netflix tvN
Duration: 1 hr. 10 min.
Content Rating: 15+ – Teens 15 or older 

 

Queen's Umbrella subtitles

 

Under The Queen’s Umbrella නමැති දකුණු කොරියානු ඓතිහාසික ටෙලිකතා මාලාව tvN හා Netflix හරහා 2022 ඔක්තෝම්බර් මට 15 වන දින සිට සෙනසුරාදා හා ඉරිදා විකාශනය වේ. මෙම ටෙලි කතාමාලාව තල දිව යන්නේ රජ පවුලට හිසරදයක් වන කුමාරවරුන් සහ ඔවුන්ගෙ මව වන ජෝසන් රාජ්‍ය වංශයේ රැජිණ, තම දරුවන් වෙනුවෙන් සටන් කරන ආකාරය පිළිබඳවයි. 
මෙම කතාමාලාවේ ප්‍රධාන චරිත ලෙස Kim Hye Soo, Kim Hae Sook, Choi Won Young, Kim Eui Sung, Moon Sang Min, Ok Ja Yeon, Chani සහ Bae In Hyuk අය සුප්‍රසිද්ධ නළු නිළියන් මෙයට රංඟනයෙන් දායක වෙයි
Queen's Umbrella Sinhala sub

මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගෙනාපු මම

හංන හෙට්ටිආරච්චි 
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |2482|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


76
Total Subtitles

23 comments

  1. ගොඩක් ස්තූතියි අයියේ මේකට සිංහල සබ් දුන්නට. එවගේම Extraordinary Attorney Woo (2022) korean drama එකේ ඉතුරුටිකටත් සිංහල සබ් දෙන ලෙසට මම ඔයාගෙන් ඉල්ලා සිටිනව.

  2. Thank u sub denna patan gaththata mee drama ekata..❤️
    Extraordinary attorney woo drama එකේ ඉතුරු epi ටිකට සබ් දීලා ඉවර කරන්නකෝ… 🥲

  3. තෑන්ක්ස් බ්‍රෝ…සුපිරි…

  4. video pitapatha naddoo

  5. Thank you for your subtitles . Video fill eka nadooo

  6. Kohomada meken balanne.vedio ekak watenne naneeee .vincenzo balannath baaaa.😶😶😶😶😶

  7. Thank you ‌මේකට සබ් දෙනවට… video link එක දෙන් නැද්ද මේකට..

  8. Thanks machan🔥

  9. Thanks sub ekata

  10. Navindu Gunawardana

    Sub eka witharane tinne

  11. Thank you sub එකට… Video link එක දාන්නෙ නැද්ද මේකට ප්ලීස් ඒකත් දාන්නකෝ…

  12. Episode 3 & 4 kawadda denne

  13. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *