The title of the page
Under Paris Sinhala Subtitle
Under Paris Sinhala Subtitle
5.3
56
54

Under Paris AKA Sous la Seine (2024) Sinhala Subtitles | “පැරීසියට පැමිණි බිහිසුණු මෝරුන්” | සිංහල උපසිරැසි සමඟ

(Under Paris AKA Sous la Seine (2024) Sinhala Subtitles) (Under Paris (2024) Sinhala Subtitles) (Under Paris (2024) Sinhala Subtitle) (Under Paris (2024) Sinhala Sub) (Under Paris Sinhala Subtitle) (Under Paris Sinhala Sub) (Sous la Seine (2024) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

අදත් තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන තමයි මම ආවේ..අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ Under Paris (2024) එහෙමත් නැත්තන් Sous la Seine (2024) කියන French ෆිල්ම් එකට..

Netflix has released a new poster for "Under Paris" : r/movies

ඉතින් මේක රිලීස් වුණේ පහුගිය ජූනි 5වෙනිදා..මේක තියටර් වලට රිලීස් නොවී කෙලින්ම Netflix වෙත තමයි මුදා හැරලා තිබ්බේ..ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Xavier Gens විසින්..රේටින්ග්ස් පැත්තටත් හැරිලා බැලුවොත් මේ වෙද්දි මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.3/10 ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 56%ක අගයක් වගේම ගූගල් පරිශීලක මනාප 54%කුත් ලබාගන්න සමත්වෙලා කියනවා..

කාස්ට් එක විදියට, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන සොෆියගේ චරිතයට පණපොවන්න Bérénice Bejo මේ චිත්‍රපටයත් එක්ක එක්ක එකතු වෙලා තියනවා..ඊට අමතරව සෙසු ප්‍රධාන චරිතය වෙන අදීල්ගේ චරිතය Nassim Lyes විසින් රඟදක්වලා තියනවා..ඊට අමතරව Anne Marivin, Anaïs Parello, Aurélia Petit, Julien Jakout වගේ නලු නිළියෝ රැසක් එකතු වෙලා තියනවා..

Under Paris' Ending Explained & Film Summary: Is Lilith Dead Or Alive? - IMDb

කතාව ගැනත් කෙටියෙන් කිව්වොත් සොෆියා කියන්නේ සාගර සුරකීමේ කටයුතු වල නිරතවෙන කෙනෙක්..ඉතින් මෙයයි මෙයාගේ කණ්ඩායමයි දවසක් යනවා පැසිෆික් සාගරේ කියන කසල වලින් පිරුණු ප්‍රදේශයක් ගවේශණය කරන්න..ඉතින් මෙයාලා මෙහෙම ගවේෂණය කරන්නේ ලිලිත් කියලා හඳුන්වන මෝරෙක්ව..මෝරෙක් කිව්වට ලිලිත් කියන්නේ ගෑණු සතෙක්..ඉතින් ඔහොම ගවේෂණය කරද්දි මෙයාලට ලිලිත්ගේ සංඥාවක් ලැබෙනවා..ඊට පස්සේ සොෆියගේ සැමියා වුණු ක්‍රිස් ඇතුලු කී⁣පදෙනෙක් මුහුදු පතුළට කිමිදෙනවා..ඒත් හිතාගන්න බැරි විදියට එයාලා නොහිතපු තරම් මේ ලිලිත් කියන ගැහුණු මෝරා විශාල විදියට වැඩිලා තිබ්බා..ඉතින් එයාගේ සාම්පල් ගන්න යද්දා ක්‍රිස් ඇතුළු කණ්ඩායමම මෝර ප්‍රහාරයට ලක්වෙලා මිය යනවා..ඒ අනතුරෙන් සොෆියට ජීවිතේ බේරගන්න පුලුවන් වෙනවා…ඒ සිද්ධියෙන් අවුරුදු තුනක් ගෙවිලා ගියාට පස්සේ හදිස්සියෙම සොෆියට දැනගන්න ලැබෙනවා ඒ ලිලිත් කියන ගැහැණු මෝරා පැරීසියේ සේන් ගඟට ඇවිත් තියනවා..ඊට පස්සේ මොකද වෙන්නේ කියලනම් ඔයාලට චිත්‍රපටය නරඹලම තමයි දැනගන්න වෙන්නේ..

Film review «Under Paris» / Sous la Seine

එහෙනම් හැමෝටම චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න කියලා ආරාධනා කරනවා..තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙමු..හැමෝටම,

ජය..!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

One comment

  1. 480P vlin dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login