Turbulence (2025) Sinhala Subtitles
Turbulence (2025) Sinhala Subtitles
4.8

Turbulence (2025) Sinhala Subtitles | “කැළඹීම” | සිංහල උපසිරැසි සමඟ

(Turbulence (2025) Sinhala Subtitles) (Turbulence (2025) Sinhala Subtitle) (Turbulence (2025) Sinhala Sub)

අඩි දහස් ගාණක් උඩ අහසෙ, බැලූනයක් ඇතුළෙ හිර වෙලා ජීවිතේ බේරගන්න සටන් කරන කතාවක් බලන්න කැමතිද? 2022 ආපු Fall වගේ උස තැන්වල සිද්ධ වෙන ෆිල්ම් වලට ආස අයට 2025 අන්තිමට ආපු එකක් තමයි Turbulence කියන්නෙ…

මේ කතාව යන්නෙ Zach සහ Emmy කියන යුවළ ගැන. මෙයාලගෙ විවාහ ජීවිතේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න විසඳගෙන ආයෙත් එකතු වෙන්න හිතාගෙන මෙයාලා Hot Air Balloon එකක සවාරියක් යන්න සැලසුම් කරනවා…

මේක පදවන්නෙ Harry කියන වයසක නියමුවා. හැබැයි වැඩේ කියන්නේ, අන්තිම මොහොතේ මේ ගමනට Julia කියලා තුන්වෙනි මගියෙක් එකතු වෙනවා. බැලුම අහසට නැග්ගට පස්සෙ තමයි දැනගන්න ලැබෙන්නේ මේ Julia කියන්නේ නිකම්ම මගියෙක් නෙවෙයි කියලා. එයා Zachගෙ පරණ රහසක් දන්න, මෙයාලව බ්ලැක්මේල් කරන්න ආපු කෙනෙක්…

ඉතින් පොළොවට අඩි දහස් ගාණක් උඩදී, පැනලා යන්නවත් තැනක් නැති බැලුනයක් ඇතුළෙ මේ තුන්දෙනා අතර ලොකු සටනක් පටන් ගන්නවා. අන්තිමට බැලුනයටත් හානි වෙලා, මේ අය කොහොමද බිමට පණ පිටින් එන්නෙ කියන එක තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ…

ඉතින් හුස්ම හිරවෙන විදිහෙ ත්‍රාසජනක අත්දැකීමක් ගන්න ආස නම් Turbulence අනිවාර්යයෙන්ම බලන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


78
Total Subtitles

One comment

  1. ස්තූතියි ධනුෂ්ක සහෝ සබ්එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login