The title of the page
Troll (2022) Sinhala Subtitles
Troll (2022) Sinhala Subtitles
6
83

Troll (2022) Sinhala Subtitles | “යෝධයෙක්” | සිංහල උපසිරැසි සමඟ

(Troll (2022) Sinhala Subtitles) (Troll (2022) Sinhala Sub)

ඔන්න ඉතින් අද ආවේ මේ අවුරුද්දේ ආපු සුපිරි ෆිල්ම් එකකට සබ් එක අරගෙන ෆිල්ම් එක නම Troll මේ ෆිල්ම් එක නෝර්වේ වල තමයි හැදෙන්නේ මේක Action, Adventure, Fantasy, Mystery & Thriller කියන කැටගරි වලට තමයි වැටෙන්නේ මේ ෆිල්ම් එක Direct කරන්නේ Roar Uthaug ෆිල්ම් එකේ කාස්ට් එක ගත්තොත් Ine Marie Wilmann,Kim Falck,Mads Sjøgård Pettersen වගේ සෙට් එකක් මේකේ රන්ගනයෙන් දායක වෙනවා

ෆිල්ම් එක Netflix වලට Release වුනේ දෙසැම්බර් 09 වෙනිදා ෆිල්ම් එකේ රේටින්ග්ස් ගැන බැලුවොත්
ෆිල්ම් එකට imdb අගය 6.0ක් වගේ අගයකුත් rotten tomatoes වල 83% වගේ ඉහල අගයකුත් ලබාගන්න සමත් වෙනවා

මේකෙ කතාව පැත්තට හැරුණොත් ජනකතා වල ඉන්න Troll කියන ‍යෝදයෙක් වටේ තමා කතාව ගෙතෙන්නේ

ඉතින් මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක ආවට පස්සෙ පට්ට හයිප් එකකින් ඉදියේ ෆිල්ම් එක බලන්න ඉතිම් මේ ෆිල්ම් එක පැය 1 විනඩි44ක කාලයක් තියෙන
කුතුහලය උඅපරිමයටම තියෙන සුපිරිම ෆිල්ම් එකක්.ඉතින් අනිවා බලන්න කියලා ආරාදනා කරනවා

එහෙනම් හැමෝටම ජය වේවා !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
තිසල් ද සිල්වා සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
තිසල් ද සිල්වා

October 13, 2022


7
Total Subtitles

7 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Sub ekata thanks

    Okkadu 2003 telugu movie ekatath sub dennako

  2. Sub එකට ගොඩක් ස්තුතිය .🔥🔥🔥

  3. laKMal
    Cineru_users

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  4. Warriors of future 2022 එකට සබ් දෙන්නකො

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි තිසල් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  6. Thanks Brother…😍

  7. Thanks for the sub!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login