The title of the page
Triangle of Sadness (2022) Sinhala Subtitles
Triangle of Sadness (2022) Sinhala Subtitles
7.7

Triangle of Sadness (2022) Sinhala Subtitles | “ධනපතියන්ගේ ඉරණම” | සිංහල උපසිරැසි සමඟ

(Triangle of Sadness (2022) Sinhala Sub) (Triangle of Sadness (2022) Sinhala Subtitles)

2022 සැප්තැම්බර් 23 Release කරපු මේ චිත්‍රපටය Drama , comedy කියන Category වලට තමා අයිති වෙන්නෙ. Imdb 7.7 වගේම කුනු තක්කාලි 69 •/• අරන් තියනවා. පැය 2 විනාඩි 20 දිවෙන මේ කතාව ආතල්නම් අඩුවක් නෑ. පවුලේ සැමට බලන්න පුලුවන්. ( බයවෙන්න දෙයක් නෑ ) ඩොලර් මිලියන 15.6 වියදම් කරලා හදලා ඩොලර් මිලියන 15.3 හොයාගෙන තියනවා. ඒවගේම මේකට Palme d’Or සම්මානයත් හම්බවෙලා තියනවා. ඒවගේම කියන්න තියන කනගාටුදායකම දේ තමා මේ චිත්‍රපටයේ ප්‍රදාන චරිතයකට රගපාපු චාල්බි ඩීන් කියන නිලිය හදිස්සියෙ මියගිහින් තියනවා. චිත්‍රපටය රිලිස් කරන්නත් ඉස්සෙල්ලා තමා වෙලා තියෙන්නෙ.

හොදයි කතාව පැත්තට ගියොත් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ විවිධ ක්ශේත්‍ර වලට අයත් ධනවත් මිනිස්සු කන්ඩායම් කිහිපයක් වටා තමා. මේ හැමෝම නැවක නිවාඩුවක් ගතකරන්න සෙට් වෙනවා. එතනදි වෙන සිද්දි දාමයක් තමා මේ කතාවෙ තියෙන්නෙ. ඇත්තටම මෙයාලා ආතල් එකේ ඉන්න කියලා ආවට වැඩි දවසක් එයාලගෙ ආතල් එක තියෙන්නෑ… ඇත්තටම මොකද වෙන්නෙ… ? ඒක දැනගන්න ඉතින් මේක බලන්නම ඕනි… එහෙනං තව සබකින් හම්බවෙමු

සුබ දවසක් !!!”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුලක්ශන කෝණාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුලක්ශන කෝණාර

October 3, 2022


77
Total Subtitles

10 comments

  1. Thasitha Nilanka
    Cineru_users

    Sub ekata thanks godfather movie ekata sub dennako

  2. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  3. sub ekata thanks!

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුලක්ශන සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  5. උපසිරසට ගොඩක් ස්තුතිය

  6. niymai………………

  7. Thanks for the sub!!!!!!

  8. thanks ……………..

  9. Godak sthuthi..Jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login