Toolsidas Junior (2022) Sinhala Sub
Toolsidas Junior (2022) Sinhala Sub
7.6

Toolsidas Junior (2022) Sinhala Subtitles | ටූල්සිදාස් ජූනියර්.!! | සිංහල උපසිරැසි සමඟ

(Toolsidas Junior (2022) Sinhala Subtitles ) (Toolsidas Junior (2022) Sinhala Sub)

Mridul Mahendra මහතා විසින් අධ්‍යක්ෂණය කරපු කතාවක් තමයි මේක. චිත්‍රපටයේ සංජේ දත් , රජිව් කපූර් , ඩලිප් තහිල් වගේම වරුන් බුද්ධදේව් රංගනයෙන් දායකවෙනවා. මෙ චිත්‍රපටය රජිව් කපූර්ගේ අන්තිම චිත්‍රපටයත් වෙනවා.රේටින් අතිනුත් වරදක් නැති ෆිල්ම් එකක් මේක.

ෆිල්ම් එක ගැන ලොකුවට කියන්නේ නැහැ එත් පොඩි විතරයක් කියන්නම් ටූල්සිදාස් කියන්නේ  ‘එයාගේ පුතා වෙනුවෙන්ම සෙල්ලන් කරන ‘ දක්ෂ ස්නූකර් ක්‍රීඩකයෙකි. ඉතින් මේ ටූල්සිදාස්  පුතා තාතාගේ හීනෙ සැබෑ කරන්න හදන හැටි තමයි මේකේ තියෙන්නේ , මොකක්ද හීනේ සැබෑ වෙයිද ? ඒවා දැන ගන්න නම් මේක බලන්න ම වෙනවා ඉතින් පවුලේ ඔක්කොම අය එක්ක බලන්න පුළුවන් ලස්සන කතාවක් මේක 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |1479|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


470
Total Subtitles

5 comments

  1. Ane GIRL ON A BULLDOZER Korean film 1ta sub dennko.. plz…

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  3. Buddhika laKMal

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  4. Watch online විදියට හදන්නකො

Leave a Reply

Your email address will not be published. Required fields are marked *