Timur (2025) Sinhala Subtitles
Timur (2025) Sinhala Subtitles
5.6

Timur (2025) Sinhala Subtitles | “ සහෝදරයො ” | සිංහල උපසිරැසි සමඟ

(Timur (2025) Sinhala Subtitles) (Timur (2025) Sinhala Subtitle) (Timur (2025) Sinhala Sub)

වර්ගය (Genre): Action, Thriller

ප්‍රධාන නළු/අධ්‍යක්ෂක: Iko Uwais

2025 අවුරුද්දේ ආපු සුපිරි ඉන්දුනීසියානු ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි Timur කියන්නේ. මේකේ ප්‍රධාන චරිතය කරන්නේ වගේම ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නෙත් අර ‘The Raid’ ෆිල්ම් සෙට් එකේ හිටපු සුපිරි නළු Iko Uwais. 1996 අවුරුද්දේ ඇත්තටම වුණු Mapenduma ප්‍රාණ ඇපකරුවන්ගේ සිදුවීම තමයි මේකට පාදක වෙලා තියෙන්නේ. ඒ මිනිස්සුන්ව බේරගන්න යන මෙහෙයුම අස්සේ පට්ටම ඇක්ෂන් ටිකකුයි, සහෝදරයෝ දෙන්නෙක් අතර තියෙන හැඟීම්බර කතාවකුයි මේකේ තියෙනවා. ඇක්ෂන් ෆිල්ම් පිස්සන්ට නම් මේක මිස් කරගන්නම එපා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


684
Total Subtitles

One comment

  1. සබ්එකට තෑන්ක්ස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login