Through the Darkness S01
♠අන්ධකාරය♠
2022 වර්ශයේ මුල් කාර්තුවේදී නිකුත් වුන කතා මාලාවක් තමයි Through the Darkness කියන්නෙ.Crime/ Thriller වර්ගීකරණයන්ට තමා මේ කතාව අයිති වෙන්නෙ.
Through the Darkness Native Title: 악의 마음을 읽는 자들
Also Known As: Those Who Read the Minds of Evil , Those Who Read Hearts of Evil , Inside Criminal Minds , Agui Maeumeul Ilgneun Jadeul , Akeui Maeumeul Ilkneun Jadeul Director: Kim Jae Hong, Park Bo Ram
Screenwriter: Seol Yi Na, Kwon Il Yong
Genres: Thriller, Mystery, Crime, Drama
Country: South Korea Type: Drama
Episodes: 12 Aired: Jan 14, 2022 – Mar 12, 2022 Aired On: Friday, Saturday Original
Network: SBS Duration: 1 hr. 10 min.
CAST Main Main Edit Kim Nam-gil as Song Ha-young – Lee Chun-moo as young Song Ha-Young
ගිය සතියෙන් අවසන් වුන Island season 1 එකේ හිටිය කාම යක්ශයො විනාශ කරන “වන්”ව ඔයාලට මතක ඇතිනෙ. අන්න ඒ චරිතය නිරූපණය කරපු කිම් නම් ගිල් තමා මේකෙ ප්රධාන චරිතයක් නිරූපණය කරන්නෙ.. Jin Seon-kyu as Gook Young-soo Kim So-jin as Yoon Tae-goo කාලෙකින් Crime/thriller කතාවක් ඔයාලගෙ රසවින්දනය ගෙනාවෙ නැති නිසාත් මේ කතාමාලාව සම්බන්ධව ගොඩාක් හොඳ Reviews දැකපු නිසා තමා මම මේ කතාව තෝරගත්තෙ.
මම..
« උචිනි පෙරේරා »
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

June 2, 2021
Thanks A Lot…😇
♥🤘
Thanks for subtitles 👍👍👍jaya wewa
Sub akata thanks 😍😍
Thank you 💜️💐